Garment එකක් පටන් ගන්න ආසයි මචන්......

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Garment එකක් පටන් ගන්න ආසයි මචන්......

    අතේ සතේ නැතුව ඉන්නේ බන්.... පොඩි ආසාවක් තියනවා මචන් garment එකක් පටන් ගන්න.... මට එච්චර තේරුමකුත් නෑ.... සල්ලි ටිකක් invest කරන්න නං පුළුවන්. Order ගන්නත් පුළුවන් මට.... කරන්නේ කොහොමද කියල තමා තේරෙන්නේ නැත්තේ.... දන්නා කෙනෙක් ඉන්නවා නං help එකක් දීපන්කො! :eek:
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    අතේ සතේ නැතුව ඉන්නේ බන්

    සල්ලි ටිකක් invest කරන්න නං පුළුවන්

    mokadda bun me katha 2ka
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින්ම මචන් ඇඳුම් මහන්න,රෙදි කපන්න දන්න කෙනෙක්ව හොයා ගන්න ඕනි.නැත්නම් අඩුම තරමින් උඹ රෙදි කපන්න ඉගෙන ගනින්.ඔය ඕනි තරම් කෝස් තියෙන්නේ.

    මහරගම පැත්තේ අඩුවට රෙදි,නූල් ගන්න තියෙනවා.පොඩ්ඩක් රවුමක් දාලා බලහන්.නැත්නම් කොටුවේ රතු පල්ලිය පැත්තේ බොත්තම් නූල් වගේ දේවල් තියෙනවා.

    එක පාරටම මිනිස්සු අරගෙන වැඩ කරන්න යන්න එපා මචන්.ගෙවල් වල ඉඳන් මහන අය ඉන්නවා.උන් කීප දෙනෙක් අල්ලගෙන උන්ට රෙදි කපලා දියන්.ඒ අයට ගෙවන්නේ මහන කෑලි ගානට.එකපාර පඩියට මිනිස්සු ගත්තොත් උඹ අමාරුවේ වැටෙන්නේ පුලුවන්.

    අනික රෙදි තෝරද්දී නම් රෙදි ගැන දැනුමක් තියෙන්නේ ඕනි.නැත්නම් අමාරුවේ වැටෙනවා.බාල රෙදි එහෙම ඕනි තරම් තියෙනවා.ඒවාට අහු නොවී ගන්න තේරුමක් තියෙන්න ඕනි.

    රෙදි කපලා මැහුවට පස්සේ හොඳට අයන් කරලා එක සාම්පල් එකක් අරගෙන ඒකෙන් මහන පාටවල් වලට අදාල රෙදි කෑලි කීපයකුත් අරගෙන ඇඳුම් විකුණන කඩවලට යන්න.
    මතක ඇතුව ලස්සනට පැක් කරලා අරන් යන්න.උන්ගේ ගානට එනවනම් උන් ගනියි.හැබැයි ගොඩක් උන් බඩු ගන්නේ මාස තුනේ චෙක් වලට.

    හොඳ ඕඩරයක් දෙකක් අල්ලන් වැඩේකරගෙන පලයන්.හරියට කලොත් ගොඩ යන්න පුලුවන් බිස්නස් එකක්.
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    අතේ සතේ නැතුව ඉන්නේ බන්

    සල්ලි ටිකක් invest කරන්න නං පුළුවන්

    mokadda bun me katha 2ka

    ඉතුරු කරපු සල්ලි ටිකක් තියේ..... ආදායමක් නැතේ..... :(
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මුලින්ම මචන් ඇඳුම් මහන්න,රෙදි කපන්න දන්න කෙනෙක්ව හොයා ගන්න ඕනි.නැත්නම් අඩුම තරමින් උඹ රෙදි කපන්න ඉගෙන ගනින්.ඔය ඕනි තරම් කෝස් තියෙන්නේ.

    මහරගම පැත්තේ අඩුවට රෙදි,නූල් ගන්න තියෙනවා.පොඩ්ඩක් රවුමක් දාලා බලහන්.නැත්නම් කොටුවේ රතු පල්ලිය පැත්තේ බොත්තම් නූල් වගේ දේවල් තියෙනවා.

    එක පාරටම මිනිස්සු අරගෙන වැඩ කරන්න යන්න එපා මචන්.ගෙවල් වල ඉඳන් මහන අය ඉන්නවා.උන් කීප දෙනෙක් අල්ලගෙන උන්ට රෙදි කපලා දියන්.ඒ අයට ගෙවන්නේ මහන කෑලි ගානට.එකපාර පඩියට මිනිස්සු ගත්තොත් උඹ අමාරුවේ වැටෙන්නේ පුලුවන්.

    අනික රෙදි තෝරද්දී නම් රෙදි ගැන දැනුමක් තියෙන්නේ ඕනි.නැත්නම් අමාරුවේ වැටෙනවා.බාල රෙදි එහෙම ඕනි තරම් තියෙනවා.ඒවාට අහු නොවී ගන්න තේරුමක් තියෙන්න ඕනි.

    රෙදි කපලා මැහුවට පස්සේ හොඳට අයන් කරලා එක සාම්පල් එකක් අරගෙන ඒකෙන් මහන පාටවල් වලට අදාල රෙදි කෑලි කීපයකුත් අරගෙන ඇඳුම් විකුණන කඩවලට යන්න.
    මතක ඇතුව ලස්සනට පැක් කරලා අරන් යන්න.උන්ගේ ගානට එනවනම් උන් ගනියි.හැබැයි ගොඩක් උන් බඩු ගන්නේ මාස තුනේ චෙක් වලට.

    හොඳ ඕඩරයක් දෙකක් අල්ලන් වැඩේකරගෙන පලයන්.හරියට කලොත් ගොඩ යන්න පුලුවන් බිස්නස් එකක්.

    ගොඩක් වටිනා උපදේශයක්! ගොඩක් පින්! වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන!! :yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan mulin gewal wala idala mahana dethundenek set karaganin
    ita passe sub ganna balahan garment ekakin(ethakota income ekak hadenawane)
    passe tika tika up karagena loku shop deka thunak set karaganna
    nitharama aluth design gana aha gahagena inna market ekata enna issarawela garment walin damage eliyata danawa sample wagee aragena study karala shape eke karanna balahan.godak welawata creative design nitharama karanawanam shops allaganna eka echchara amaru wenne na.mokada oya godak shop wala un resi mahanne na eyala mahapu redi aragena wikunanne.anyway good luck
     
    thank you machan. godak watinawa. wadi wadiyen labenna ona! siyalu devi dewathaaunge pihitai.... aarakshawai! :yes::yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uba wede danna kawahari set karagena karapan macho nathnam aparadayak wenawa :no:

    nathnam ubama masayak wage garment ekak athuganna hari palayanko :yes: okkoma allaganin hemita :yes: passe 2k 3k dala ubath podiwata karapan :)
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මුලින්ම මචන් ඇඳුම් මහන්න,රෙදි කපන්න දන්න කෙනෙක්ව හොයා ගන්න ඕනි.නැත්නම් අඩුම තරමින් උඹ රෙදි කපන්න ඉගෙන ගනින්.ඔය ඕනි තරම් කෝස් තියෙන්නේ.

    මහරගම පැත්තේ අඩුවට රෙදි,නූල් ගන්න තියෙනවා.පොඩ්ඩක් රවුමක් දාලා බලහන්.නැත්නම් කොටුවේ රතු පල්ලිය පැත්තේ බොත්තම් නූල් වගේ දේවල් තියෙනවා.

    එක පාරටම මිනිස්සු අරගෙන වැඩ කරන්න යන්න එපා මචන්.ගෙවල් වල ඉඳන් මහන අය ඉන්නවා.උන් කීප දෙනෙක් අල්ලගෙන උන්ට රෙදි කපලා දියන්.ඒ අයට ගෙවන්නේ මහන කෑලි ගානට.එකපාර පඩියට මිනිස්සු ගත්තොත් උඹ අමාරුවේ වැටෙන්නේ පුලුවන්.

    අනික රෙදි තෝරද්දී නම් රෙදි ගැන දැනුමක් තියෙන්නේ ඕනි.නැත්නම් අමාරුවේ වැටෙනවා.බාල රෙදි එහෙම ඕනි තරම් තියෙනවා.ඒවාට අහු නොවී ගන්න තේරුමක් තියෙන්න ඕනි.

    රෙදි කපලා මැහුවට පස්සේ හොඳට අයන් කරලා එක සාම්පල් එකක් අරගෙන ඒකෙන් මහන පාටවල් වලට අදාල රෙදි කෑලි කීපයකුත් අරගෙන ඇඳුම් විකුණන කඩවලට යන්න.
    මතක ඇතුව ලස්සනට පැක් කරලා අරන් යන්න.උන්ගේ ගානට එනවනම් උන් ගනියි.හැබැයි ගොඩක් උන් බඩු ගන්නේ මාස තුනේ චෙක් වලට.

    හොඳ ඕඩරයක් දෙකක් අල්ලන් වැඩේකරගෙන පලයන්.හරියට කලොත් ගොඩ යන්න පුලුවන් බිස්නස් එකක්.

    ela machan matath wadagath