මේ මගුල හොද කරගන්න විදියක් නැද්ද බන් හොද doctor කෙනෙක් හරි කියපන්කෝ .. ඔලුවත් රිදෙනවා, නිකන් උන ගන්න වගේ ඇගට fit එකක් නෑ ...
H pylori thama oya but anti biotic beela goda yanne na samaharunta..H pylori test එක කරලා ඉන්න මුලින්.
H pylori thama oya but anti biotic beela goda yanne na samaharunta..
ekai amu gowa grind karala bonna, black seed oil bonna kiyanne..
Ewa effective...
මේ මගුල හොද කරගන්න විදියක් නැද්ද බන් හොද doctor කෙනෙක් හරි කියපන්කෝ .. ඔලුවත් රිදෙනවා, නිකන් උන ගන්න වගේ ඇගට fit එකක් නෑ ...
yoghurt his badata kanna hoda na kiyanawa..machan udeta hisbada yought sathi dekak withara kapan. wathura pipan. mata hoda una. yought ekakma kanda ona na
hithan nathi nisa thamai owaye ganan adu. habai effectiveමන්නම් හිතන්නැහැ effective වෙයි කියලා ගෝවා, seed oil වගේ දේවල්..
කඩල පරිප්පුත් හොදයි නේ බන්.Organic hari wasa standard ekata gahapu hari parippu nadda ban?
Owa canda, india walin genne.. palenna chemical gahala wawala export karanne..
|
Amu gowa grind karala juice hadala beepan...
yes that is also one reason for gut inflammation. we call it gastritis but no one knows reallyH pylori thama oya but anti biotic beela goda yanne na samaharunta..
ekai amu gowa grind karala bonna, black seed oil bonna kiyanne..
Ewa effective...
ගෑස් මාස්ක් එකක් දාන් පඩයක් ඇරියොත් එහෙම වටේ ඉන්න මිනිස්සු ටික මැරිලා වැටෙයි.

මේ මගුල හොද කරගන්න විදියක් නැද්ද බන් හොද doctor කෙනෙක් හරි කියපන්කෝ .. ඔලුවත් රිදෙනවා, නිකන් උන ගන්න වගේ ඇගට fit එකක් නෑ ...
පරිප්පු කන ඵක මාසයක් නවත්තලා බලපං..උඹ කොච්චර බෙහෙත් බිව්වත් වැඩක් නෑ පරිප්පු කනවනම්...අැල්කොහොල් ගන්න ඵකත් නවත්තපන්.
නැත්නම් ඉස්පිරිතාලෙට දුවපන්.
ඉස්සරහ ගෙදර එකා මලා ගෑස්ට්රයිටිස් කියලා හිතාගෙන ඉඳලා හාට් එටෑක් එකකට.