පාන් පිටි වලින් හදන මෘදු දේවල් උෂ්ණ නෑ. නමුත් තද ඝන දේවල් උෂ්ණයි, මොකද ඒවා මෙළෙක් කරන්න වැඩියෙන් HCL ඕනා කරන හිංදා. මේක හීතල රටවල අවුලක් නෑ , මොකද පිටත හීතලෙන් ඇතුලෙ ගිණියම නිවන හිංදා. නමුත් ග්‍රීෂ්ම කලාපයේ එක වෙන්නෙ නෑනේ. ඒකයි පාන්පිටි වලින් හදන කෑම උෂ්ණයි කියන්නේ.Paan piti kaama hoda natte ai da kiyala puluwannam dapan.Paan piti walin hadana kaama uushna nahane.
ඉදිරියේ රාළ;20950061 said:පාන් පිටි වලින් හදන මෘදු දේවල් උෂ්ණ නෑ. නමුත් තද ඝන දේවල් උෂ්ණයි, මොකද ඒවා මෙළෙක් කරන්න වැඩියෙන් HCL ඕනා කරන හිංදා. මේක හීතල රටවල අවුලක් නෑ , මොකද පිටත හීතලෙන් ඇතුලෙ ගිණියම නිවන හිංදා. නමුත් ග්‍රීෂ්ම කලාපයේ එක වෙන්නෙ නෑනේ. ඒකයි පාන්පිටි වලින් හදන කෑම උෂ්ණයි කියන්නේ.

ඉදිරියේ රාළ;20949832 said:නෑ යකූ බොලාලට සතියෙන් දෙකෙන් ඔක්කොම අමතක වෙලා යන හිංදා දැන් රතු මිරිස් බඩට වැටුනාම වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි තරමට තොගෙ මොළේ කුරුවල් වෙලාද ? ඔනෑම ප්‍රවීණ විශ්වසනීය දේශීය වෛද්‍යවරු ලඟ සාර්ථක ප්‍රතිකාර තියෙනවා.![]()



ඊයේ පටන් ගත්තා නහයෙන් ගලන්න. ගෙදර standby බඩු තියෙන හිංදා, ලාවට පටන් ගත්තු ගමන් හැදි දෙකක් බිව්වා. ඊට පස්සෙ කන්න කලින් බිව්වා. ගැලීම නතර වුණා.bohoma pin me wage kaleena podu leda roga pilibadava karana danuwath kirim walata
mamath me leden sahenna duk weedina kenek, ingrisi sinhala beheth dekama aragena thiyenava, namuth nittavata suvayak na, kama bima walinuth sahenna parissam unath lede aduvak nam na, puluvannam mekata karanna puluvan prathikarmayk ganath sadahan karanna.thanks
oba visin min pera sema sadaha sudusui ki krimiraja kassa paniya bavith kara prathipala lbuvemi.




ඉදිරියේ රාළ;20950539 said:අම්ලපිත්ත රෝගයට අත් බෙහෙත්.
රාත්‍රියේ තැඹිළි ගෙඩියක ඇස්ස කපා සුදු හඳුන් කුඩු ග්‍රෑම් 60ක් හෝ සුදු හඳුන් කුඩු ග්‍රෑම් 30ක් හා ඉඟිනි ඇට (තලා දැම්මොත් වඩා යහපති) ග්‍රෑම් 30ක් එකට දමා පින්නේ තබා පසුදා උදේ නැගිට සැනින් අනි කිසිවක් පානය නොකර මුලින් කී තැඹිළි ගෙඩියේ වතුර පමණක් පෙරා පානය.
ශීතකරණයේ නොතැබූ ඇඹුල් රස නැති නැවුම් මීකිරි හට්ටියක් ගෙන, රාත්රියේදී මීකිරි අඩු කෝප්ප කෝප්ප බාගයකට වතුර අඩු කෝප්ප දෙකක් දමා, හොදින් බීට් කර, රතුළූණු කපා කෑලි එක්කර, සෙම වැඩි බව දැනේ නම් පමණක් අමු මිරිස් කරල් දෙකට පලා ඇට අයින් කර කරල් හීනියට කපා මුලින් බීට් කළ මිශ්‍රනයට දමා පියනකින් වසා (සීල් නොවෙන පරිදි) පසුදා උදේට නැගිට සැනින් අන් කිසිවක් පානය නොකර මුලින්ම පානය කිරීම. දෙවැනි තුන්වැනි දින වල භාවිතය සඳහා මුලින් ගත් මීකිරි හට්ටිය "පිරිසිදු" එනම් මස් මාළු සැමන් ආදී පිළිගඳ කාරක තැන්පත් නොකරන ශීතකරණයක තබා භාවිතයට ගත හැක.
මේ #$%#@ මෙව්වා දැනගෙන නෙ මේ වටේ ගියේ. අපරාදෙ යකෝ එක එකාගෙන් අහපු දහබදුරා කතා. සිංහල වෙදකම ගැන උඹ නිසා පැහැදුන උනුත් උඹේම කලින් වැඩ නිසා අපහදින්න ඇති බං.
කලින්ම මෙව්වා කිව්වා නම් ඉවරයිනෙ. අනික අමාරු දේවලුත් නෙවෙයි නෙ හදාගන්න.
+ඉතිං මට වැඩක් තියෙනවැයි , බොලාලට සති දෙකෙන් මෙහෙම දෙයක් දැක්කද කියලවත් මතක නැති වුණාම. ඒකයි කලින්ම මෙව්වා නොකියා හිටියෙමේ #$%#@ මෙව්වා දැනගෙන නෙ මේ වටේ ගියේ. අපරාදෙ යකෝ එක එකාගෙන් අහපු දහබදුරා කතා. සිංහල වෙදකම ගැන උඹ නිසා පැහැදුන උනුත් උඹේම කලින් වැඩ නිසා අපහදින්න ඇති බං.
කලින්ම මෙව්වා කිව්වා නම් ඉවරයිනෙ. අනික අමාරු දේවලුත් නෙවෙයි නෙ හදාගන්න.
+

ඉදිරියේ රාළ;20950753 said:ඉතිං මට වැඩක් තියෙනවැයි , බොලාලට සති දෙකෙන් මෙහෙම දෙයක් දැක්කද කියලවත් මතක නැති වුණාම. ඒකයි කලින්ම මෙව්වා නොකියා හිටියෙ![]()