Gastritis/ගැස්ට්‍රික්/අම්ලපිත්ත රෝග නිධානය

piliyandala avata inna ප්‍රවීණ විශ්වසනීය දේශීය වෛද්‍යවරු kiyanna puluvanda
pm karanna puluvanda
පිළියන්දල කිට්ටුව ඉන්න වෙද්දු ගැන නම් දන්නෙ නෑ මචෝ. ඒ පැත්තෙ පන්සලක ලොකු හාමුදුරුවන්ගෙන් තමා අහන්න ඕනෑ.
 

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,825
    569
    113
    Hole
    me nithrma badagini eddi rataidi kaawama kamak nadda.??
    bath ehema kanakan..laga thiyaagena...badginne idala bade dawilla wadi wenawat wada hoday neda???
    arishtayak bibi rata idi kawoth
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉදිරියේ රාළ;20950798 said:
    ඉතිං මොකද වුණෙ ඒ වැඩෙන් ?ඒ මොකෝ ඒ ?ආයේ මම සති දෙකෙන් දෙකට නූල් බම්ප් කොරන්න එපැයි. මොන විකාරයක්ද ඒ.තාම බෑ තව ටිකක් කල් ගියාම පුළුවන් වෙයි සිංහල බේතුත් ගොඩක් අහන්නෙ නැතුව ගියේ රතු මිරිස් නිසා.

    ගුණයක් තියෙනවා මචන්.

    එක පාර සේරම ලෙඩ වලට බෙහෙත් දෙන්න බෑ කියලා එක් එක් ලෙඩේ බලමු කිව්වා. ඒකයි.

    එල එල දිගටම අපිට මේ වගේ වැදගත් ත්‍රේඩ් වලින් නොදන්න දේවල් කියල දියන් මචෝ. උඹට හුඟක් පිං. :)