Gastritis :( please help

Jan 29, 2010
638
20
0
මචන් මට තිබ්බ ඉස්සර සැරටම බෙහෙත් බොනකන් විතරයි තරමක් හරි අඩු වුනේ.

සිංහල බෙහෙත් ගත්තා අපේ ගෙවල් ගාව ආයුර්වේද ඩොක්ට කෙනෙක්ගෙන්. මගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්. මාස තුනක් විතර කලා බෙහෙත් ඊට පස්සෙ නම් හොඳටම හොඳවුනා. ඒ කිව්වෙ මචෝ නිට්ටාවටම හොඳවුනා.

දවස් 2ක් වුනත් දවල්ට කන්නෙ නැතුව ඉන්න පුලුවන් දැන්. ඉස්සර පොඩ්ඩක්හරි කන්න පරක්කු වුනොත් සතියක් විතර බෙහෙත් බොනව.

මං ඉස්සර ක්ලාස් යන්නෙ අනිවාර්යෙන් ඩයිජින් කාඩ් එකකුයි බෙල්සිඩ් සිරප් එකයි බෑග් එකේ දාගෙන. හිතාගනින්කෝ..

තැන ඉංගිරියෙ තියෙන්නේ ඉංගිරිය පොලිසිය ඉස්සරහ. කුමුදිකා සුබසිංහ නම.

මට නම් නිට්ටාවට හොඳවුනා ඒකයි ෂුවර් කරල කිව්වෙ. හැබැයි කියන ජාති ටික හරියට හොයාගෙන කරන්න.:yes:

machan ethana mona mona davas valada arala thiyenne .keeye idan keeya venakanda time eka. ethana contact number ekak thiyenvanam poddak kiyanna. ingiriya tikak durai mata. hariyata velavak danagena giyanam hodaine. ekai . loku udauwak machan. thanx
 
yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    z_p55-Demand-for-aloe-vera-.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan ethana mona mona davas valada arala thiyenne .keeye idan keeya venakanda time eka. ethana contact number ekak thiyenvanam poddak kiyanna. ingiriya tikak durai mata. hariyata velavak danagena giyanam hodaine. ekai . loku udauwak machan. thanx

    ටෙලිෆෝන් නම්බර් එකක් නම් නෑ මචෝ..

    ඇරල තියනවා සතියෙ දවස්වල උදේ ඉඳන් හවස 5 විතර වෙනකම්.

    කෙලින්ම පොලිසිය ඉස්සරහ තියෙන්නේ.

    හෙට විතර පොඩ්ඩක් හරියට කියන්නම්. මං ඇක්සිඩන්ට් වෙලා කකුල කඩාගෙන ඉන්නෙ කොහෙටවත් යන්න බ. මං අහල කියන්නම්. :)
     
    විස්තර අහන අයට මං හෙට කන්ටැක්ට් නම්බර් එකක් හොයල දෙන්නම්..

    මං එහෙ මෙහෙ යන්න පුලුවන් තත්වෙක නෙමේ මචන්ලා ඉන්නේ..
     
    Jan 29, 2010
    638
    20
    0
    විස්තර අහන අයට මං හෙට කන්ටැක්ට් නම්බර් එකක් හොයල දෙන්නම්..

    මං එහෙ මෙහෙ යන්න පුලුවන් තත්වෙක නෙමේ මචන්ලා ඉන්නේ..

    thanx machan oya inna situation ekath ekka udau karapu ekata. ikmanta suwa venna kiyala pathanava :)
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    ටෙලිෆෝන් නම්බර් එකක් නම් නෑ මචෝ..

    ඇරල තියනවා සතියෙ දවස්වල උදේ ඉඳන් හවස 5 විතර වෙනකම්.

    කෙලින්ම පොලිසිය ඉස්සරහ තියෙන්නේ.

    හෙට විතර පොඩ්ඩක් හරියට කියන්නම්. මං ඇක්සිඩන්ට් වෙලා කකුල කඩාගෙන ඉන්නෙ කොහෙටවත් යන්න බ. මං අහල කියන්නම්. :)

    Ayo machan ikmanata suwa wewa kiyala pathanawa.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් මට තිබ්බ ඉස්සර සැරටම බෙහෙත් බොනකන් විතරයි තරමක් හරි අඩු වුනේ.

    සිංහල බෙහෙත් ගත්තා අපේ ගෙවල් ගාව ආයුර්වේද ඩොක්ට කෙනෙක්ගෙන්. මගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්. මාස තුනක් විතර කලා බෙහෙත් ඊට පස්සෙ නම් හොඳටම හොඳවුනා. ඒ කිව්වෙ මචෝ නිට්ටාවටම හොඳවුනා.

    දවස් 2ක් වුනත් දවල්ට කන්නෙ නැතුව ඉන්න පුලුවන් දැන්. ඉස්සර පොඩ්ඩක්හරි කන්න පරක්කු වුනොත් සතියක් විතර බෙහෙත් බොනව.

    මං ඉස්සර ක්ලාස් යන්නෙ අනිවාර්යෙන් ඩයිජින් කාඩ් එකකුයි බෙල්සිඩ් සිරප් එකයි බෑග් එකේ දාගෙන. හිතාගනින්කෝ..

    තැන ඉංගිරියෙ තියෙන්නේ ඉංගිරිය පොලිසිය ඉස්සරහ. කුමුදිකා සුබසිංහ නම.

    මට නම් නිට්ටාවට හොඳවුනා ඒකයි ෂුවර් කරල කිව්වෙ. හැබැයි කියන ජාති ටික හරියට හොයාගෙන කරන්න.:yes:

    machan mamath sinhala beheth beela sahenna honda una.mamath issara bellacid bag eke dagena giya ekek.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කරුම ලෙඩක් බං.. මටත් අවුරුදු ගාණක ඉඳන් තියෙනවා.. මම නම් ඕක විහින් හදාගත්තෙ.. බීලා බීලා.. මගේ බඩ වැල් තුවාලත් උනා එකපාරක්.. ගෑස්ටික් හොඳ කරන්න බැහැ බං මොන බෙහෙත කලත්.. සිංහල බෙහෙත් ගැන නම් හරියටම දන්නෑ.. ඒත් කෝකෙන් උනත් පාලනය කරන්න විතරයි පුළුවන්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා සොරිවෙන්න ඕනේ ෆෝන් නම්බර් එකක්නම් හොයාගන්න බැරිවුනා මංකිව්ව තැන. සතියෙ දවස්වල උදේ 9 හවස 5 වගේ ඇරල තියනවා. සිකුරාද නම් ෂුවර් නැ. සෙනසුරාදත් ඇරල.

    තැන හරියටම ඉංගිරියෙ පොලිසිය ඉස්සරහ. මටනම් හොඳවුනා මචන්ලා මහන්සිවෙලා බෙහෙත් කලා හැබැයි.

    ලඟපාතක නම් ගිහින් බලන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    1. තෙල් කෑම මිරිස් කෑම නවත්තන්න.
    2. ස්ට්‍රෙස් එක අඩු කරගන්න.
    3. ඊට පස්සේ හොඳ ආයුර්වේද බේත් දෙන තැනකට ගිහින් ( රාජගිරියේ වගේ ) තත්වේ කියලා බේත් ටිකක් ගන්න.
    4. බේත් බොන ගමන් දවසට වේල් 4ක් විතර හොඳට බත් කන්න.
    5. කොයි වෙලාවෙත් බඩගින්නක් දැනෙන්නේ නැති වෙන්න පොඩි පොඩි කෑම කන්න. ( පිටි කෑම වැඩිය එපා )
    6. උදේ නැගිටපු ගමන් වෙන මොනවත් බොන්න කලින් බඩ පිරෙනකන්ම වතුර බොන්න. ඊට පැයකට විතර පස්සේ කෑම කන්න.
    7. ආනමාලුයි කෝලිකුට්ටුයි කන්න පුලුවන් හැම වෙලාවෙම.
    8. සුදු කිරි බොන්න. යෝගට් කන්න. අයිස් ක්‍රීම් නෙමේ.
    9. alcohol, තේ, කෝපි කොහොමත් බොන්න එපා.
    10. Belcid කියලා සුදු පාට ක්‍රේම් එකක් තියෙනවා. බඩේ දැවිල්ල දැනීගෙන එනකොට ඒක බොන්න.

    මටත් හැදිලා නන්නත්තාර වෙලා හිටියේ. දැන් ශේප් වෙල ඉන්නේ. ඉංග්‍රීසි බේත් වලට වඩා සින්හල බේත් ගෑස් වලට හොඳයි. ඒත් ඉතින් බේත් කොච්චර බිව්වත් වැඩක් නෑ හරියට කෑම පාලනය කරන්න ඕනේ.
    මෙන්න කරන්න පුළුවන් හොඳම දේවල් ටික මෙතන තියෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කරුම ලෙඩක් බං.. මටත් අවුරුදු ගාණක ඉඳන් තියෙනවා.. මම නම් ඕක විහින් හදාගත්තෙ.. බීලා බීලා.. මගේ බඩ වැල් තුවාලත් උනා එකපාරක්.. ගෑස්ටික් හොඳ කරන්න බැහැ බං මොන බෙහෙත කලත්.. සිංහල බෙහෙත් ගැන නම් හරියටම දන්නෑ.. ඒත් කෝකෙන් උනත් පාලනය කරන්න විතරයි පුළුවන්..

    අනෙ මංදා බන් සිංහල බෙහෙත්වලට මටනම් හොඳවුනා. පාලනේ කියනවට වඩා. දැන් බඩ ගින්නෙ ඉඳල බීම බිව්වොත් මිරිස් හෙනගොඩක් කෑවොත් එහෙම අපහසු ගතිය එනවා. හැබැයිබන් කෑවොත් එහෙම ඒ අමාරුව යනවා ආයි වැඩිවෙලා පිස්සු කෙලින්නේ නැ. නොකා හිටියත් අමාරුවක් වෙන්නැ බන් දැන්නම්.

    මං තාමත් බීම ජාති ෂෝටීස් එහෙම කන්නෙ නැ. අමාරු තිබ්බ කාලෙ එපාවුනා.

    මං බස් එකේ එහෙම ඉස්සර ටිකක් ෂේප් කරගත්තෙ ට්‍රොපිකානා ඒව කාල. ඒකට පොඩ්ඩක් අල්ලල හිටිනවා..

    තියන එවුන් පරිස්සම් වෙලා හොඳකර ගනිල්ලා.. හොඳටම වැඩිවුනාම කියලා වැඩක් නැත.:dull:
     
    Jan 29, 2010
    638
    20
    0
    මචන්ලා සොරිවෙන්න ඕනේ ෆෝන් නම්බර් එකක්නම් හොයාගන්න බැරිවුනා මංකිව්ව තැන. සතියෙ දවස්වල උදේ 9 හවස 5 වගේ ඇරල තියනවා. සිකුරාද නම් ෂුවර් නැ. සෙනසුරාදත් ඇරල.

    තැන හරියටම ඉංගිරියෙ පොලිසිය ඉස්සරහ. මටනම් හොඳවුනා මචන්ලා මහන්සිවෙලා බෙහෙත් කලා හැබැයි.

    ලඟපාතක නම් ගිහින් බලන්න.

    ela machan saturday 9-5 venkan aralada anith davas vage?
     
    Jan 29, 2010
    638
    20
    0
    mama ingiriye thanata giya machan. menna contact number eka - 0342269428

    poya ara anith hama davasema 9-5 venakan arala thiyenva
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    මම දන්න විදියට වෙලාවට කෑම නොගැනීම, අඩුවෙන් වතුර බොන එක සහ මානසික ආතතිය (stress එක) ඕකට බලපානව... බම්ප්