Gastritis :( please help

Jan 29, 2010
638
20
0
machan mata gastritis thiyenava hena kaleka idan. english beheth kala saren sare eth hari giyena. meka nittava hoda karaganna puluwan beheth karana thanak danna kenek innvanam me thread eke details daanna. place eka, contact number ekak thiyenvanam eka saha monava hari vadagath vena details me thread eke daanna.

mama vagema thavath meka thiyana ayata meka help ekak vei.

danne nathi aya bump ekakin hari help ekak denna

thanx machanla.
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    machan okata scan wagayak thiyenawa ewa kalada.astic walata hoda vp kenek balala chanel karaganna.goda wedakam hoya hoyainna epa.suwawenna kiyala pathanawa:)
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    මුලධර භන්ධ කියන ප්‍රනයම ව්‍යායාමය වගේම ibuki කියන ස්වසන ව්‍යායාමයත් හරියට කලොත් ඔය ලෙඩේ හොන්දවෙනවා.
     
    Jan 29, 2010
    638
    20
    0
    vadath ekka stress nam thiyenva machan. issara kama kana seen ehe mehe vela dan me case eka vadi vela ban. meka nittavata hoda karaganna vidi thiyenvada machanla
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhala Ayurveda kadekata gihilla kohoba valin sadha athi -----NIMBA ARISHTAYA--------bottle ekak aragena ehi athi upades paridi tika tika bonna. OBAGE GASTRIC AMARUVA ANIVARRYEN SUVA VENAVA ATHA.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    owwa one nehe welawata kapan. seeni kesel gaslabu komadu wage ewwa kapan. 3 welatama bath. miris dala kema kannepa. nidi marannepa. wathura godak beepan. baawana karapan. stress eke inna epa. mental health eka balapanawa gastic walata.
    beheth nethuwath be. omeprazole wage bala pethi nethuwa honda tablet ekak ganin
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Machan, Matath oka saratama thibuna. Aurdu gaanaka indan.. Ita passe mama Kandy wala inna honda gastrologistkenekuta pennala endoscope test 1ka kala. Mata thibune Pan Gastritis kiyana 1ka. Liver 1kath damage wela thibune... Dan masa 5k beheth eka digata bonawa. Liqueur, Smoking nawatthala thiyenne. Dannan saahennama shape machan.

    Honda specialist kenekutama pennapan ban. Owa dura diga yanakan inna epa. Mata wage wei.
     
    machana colombo vala hoda doctos la kauruth dannvada. kandy durai machan. sinhala beheth seen ehema oya kalaada ?
     
    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    1. තෙල් කෑම මිරිස් කෑම නවත්තන්න.
    2. ස්ට්‍රෙස් එක අඩු කරගන්න.
    3. ඊට පස්සේ හොඳ ආයුර්වේද බේත් දෙන තැනකට ගිහින් ( රාජගිරියේ වගේ ) තත්වේ කියලා බේත් ටිකක් ගන්න.
    4. බේත් බොන ගමන් දවසට වේල් 4ක් විතර හොඳට බත් කන්න.
    5. කොයි වෙලාවෙත් බඩගින්නක් දැනෙන්නේ නැති වෙන්න පොඩි පොඩි කෑම කන්න. ( පිටි කෑම වැඩිය එපා )
    6. උදේ නැගිටපු ගමන් වෙන මොනවත් බොන්න කලින් බඩ පිරෙනකන්ම වතුර බොන්න. ඊට පැයකට විතර පස්සේ කෑම කන්න.
    7. ආනමාලුයි කෝලිකුට්ටුයි කන්න පුලුවන් හැම වෙලාවෙම.
    8. සුදු කිරි බොන්න. යෝගට් කන්න. අයිස් ක්‍රීම් නෙමේ.
    9. alcohol, තේ, කෝපි කොහොමත් බොන්න එපා.
    10. Belcid කියලා සුදු පාට ක්‍රේම් එකක් තියෙනවා. බඩේ දැවිල්ල දැනීගෙන එනකොට ඒක බොන්න.

    මටත් හැදිලා නන්නත්තාර වෙලා හිටියේ. දැන් ශේප් වෙල ඉන්නේ. ඉංග්‍රීසි බේත් වලට වඩා සින්හල බේත් ගෑස් වලට හොඳයි. ඒත් ඉතින් බේත් කොච්චර බිව්වත් වැඩක් නෑ හරියට කෑම පාලනය කරන්න ඕනේ.
     
    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    welawata kapan machan (Pan piti kama nam kanna epa, puluwan tharan bath kapan, thawa wathura wadi elawalu palathuru kanna).. eka thama ekama widiha..
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    1. තෙල් කෑම මිරිස් කෑම නවත්තන්න.
    2. ස්ට්‍රෙස් එක අඩු කරගන්න.
    3. ඊට පස්සේ හොඳ ආයුර්වේද බේත් දෙන තැනකට ගිහින් ( රාජගිරියේ වගේ ) තත්වේ කියලා බේත් ටිකක් ගන්න.
    4. බේත් බොන ගමන් දවසට වේල් 4ක් විතර හොඳට බත් කන්න.
    5. කොයි වෙලාවෙත් බඩගින්නක් දැනෙන්නේ නැති වෙන්න පොඩි පොඩි කෑම කන්න. ( පිටි කෑම වැඩිය එපා )
    6. උදේ නැගිටපු ගමන් වෙන මොනවත් බොන්න කලින් බඩ පිරෙනකන්ම වතුර බොන්න. ඊට පැයකට විතර පස්සේ කෑම කන්න.
    7. ආනමාලුයි කෝලිකුට්ටුයි කන්න පුලුවන් හැම වෙලාවෙම.
    8. සුදු කිරි බොන්න. යෝගට් කන්න. අයිස් ක්‍රීම් නෙමේ.
    9. alcohol, තේ, කෝපි කොහොමත් බොන්න එපා.
    10. Belcid කියලා සුදු පාට ක්‍රේම් එකක් තියෙනවා. බඩේ දැවිල්ල දැනීගෙන එනකොට ඒක බොන්න.

    මටත් හැදිලා නන්නත්තාර වෙලා හිටියේ. දැන් ශේප් වෙල ඉන්නේ. ඉංග්‍රීසි බේත් වලට වඩා සින්හල බේත් ගෑස් වලට හොඳයි. ඒත් ඉතින් බේත් කොච්චර බිව්වත් වැඩක් නෑ හරියට කෑම පාලනය කරන්න ඕනේ.

    යෝගට් awul machan samahara ayata. godak ayata kahata dapu plane tea or tea bona eka nathara karamath loku suwayak enawa. oil kema hondama ne. pitith echcharai. vegitarian wenna pulwannam oya lede godak adui
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan masayak diyabath kapan aniwa hoda wenawa .hebei pol kiri walata polkirima dapan hode magi pitikala pol kiri noda
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මට තිබ්බ ඉස්සර සැරටම බෙහෙත් බොනකන් විතරයි තරමක් හරි අඩු වුනේ.

    සිංහල බෙහෙත් ගත්තා අපේ ගෙවල් ගාව ආයුර්වේද ඩොක්ට කෙනෙක්ගෙන්. මගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්. මාස තුනක් විතර කලා බෙහෙත් ඊට පස්සෙ නම් හොඳටම හොඳවුනා. ඒ කිව්වෙ මචෝ නිට්ටාවටම හොඳවුනා.

    දවස් 2ක් වුනත් දවල්ට කන්නෙ නැතුව ඉන්න පුලුවන් දැන්. ඉස්සර පොඩ්ඩක්හරි කන්න පරක්කු වුනොත් සතියක් විතර බෙහෙත් බොනව.

    මං ඉස්සර ක්ලාස් යන්නෙ අනිවාර්යෙන් ඩයිජින් කාඩ් එකකුයි බෙල්සිඩ් සිරප් එකයි බෑග් එකේ දාගෙන. හිතාගනින්කෝ..

    තැන ඉංගිරියෙ තියෙන්නේ ඉංගිරිය පොලිසිය ඉස්සරහ. කුමුදිකා සුබසිංහ නම.

    මට නම් නිට්ටාවට හොඳවුනා ඒකයි ෂුවර් කරල කිව්වෙ. හැබැයි කියන ජාති ටික හරියට හොයාගෙන කරන්න.:yes: