mama ingiriye thanata giya machan. menna contact number eka - 0342269428
poya ara anith hama davasema 9-5 venakan arala thiyenva
giya nam weda mahatha kiyu dee methana kiyahan ban, apita wena ratawala indala enna widihak naha. thanks wewa
mama ingiriye thanata giya machan. menna contact number eka - 0342269428
poya ara anith hama davasema 9-5 venakan arala thiyenva
කොහොමද මචෝ මොකෝ කිව්වේ..![]()
![]()

beheth list ekak dunna bonna behethakuth dunna. thava venama aran thambagannath list ekak dunna. tikak vada thiyenva thambagena karagena bonna one. kohoma hari karala meka goda daaganna one machan. thanx machan info valata
*****************************
thel miris badum hoda natha
abul jaathi hoda natha
thakkali , samon hoda natha
kiri , yogurt kanna kiva kavama aualk naththan. (samhara ayata kaavata pase eva aul lu)
beheth list eka hona lokui machan. anika hodama eka thama gihin balala thamange agata hariyana vidiyata e deval karaganna eka. tikak mahansi venna venva machan beheth tika daily basis hada ganiddi

Check Dr. Harsha Gamagemachana colombo vala hoda doctos la kauruth dannvada. kandy durai machan. sinhala beheth seen ehema oya kalaada ?
![]()
මේක ගැන මොකද හිතන්නේ. ගත්ත අය ඉන්නවද?
ඉංගිරියෙ තැන හොදයිද ? මගේ බඩවැල් තුවාල වෙලත් එක්ක.
![]()
කරුම ලෙඩක් බං.. මටත් අවුරුදු ගාණක ඉඳන් තියෙනවා.. මම නම් ඕක විහින් හදාගත්තෙ.. බීලා බීලා.. මගේ බඩ වැල් තුවාලත් උනා එකපාරක්.. ගෑස්ටික් හොඳ කරන්න බැහැ බං මොන බෙහෙත කලත්.. සිංහල බෙහෙත් ගැන නම් හරියටම දන්නෑ.. ඒත් කෝකෙන් උනත් පාලනය කරන්න විතරයි පුළුවන්..



මම දන්න විදියට වෙලාවට කෑම නොගැනීම, අඩුවෙන් වතුර බොන එක සහ මානසික ආතතිය (stress එක) ඕකට බලපානව... බම්ප්


සොයන්නා;17166963 said:ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම හොඳ වෙනව තැඹිලි වතුර වලට..... සහ කොස් වලට...පුවාලු කෙසෙල් වලට
මට ගැස්ට්‍රයිටීස් හැදුන වෙලාවෙ ගහෙන් තැඹිලි 10-12 ක් විතර කඩං බිවුව දවසම...... ගැස්ට්‍රයිටීස් සුං උනා ඒකෙම්ම....
මම එච්චර බටහිර බෙහෙත් වලට කැමති නෑ...මොකද වෙන වෙන අතුරුඵල එනව


හැබැයි සුපිරි 

මචන් බඩ වැල් තුවාල වෙලානම් ඩොක්ට කෙනෙක්ට පෙන්නලා බෙහෙත් අරන් ටිකක් පාලනය කර ගනින්. තුවාල වැඩිවුනොත් තත්වෙ දරුණුයි. බඩ වැල් අයින්කරන එක පවා කරනවා සමහරුන්ගේ.. තරමක් පාලනය වුනාට පස්සෙ සිංහල බෙහෙත් කරල හොඳ කර ගනින් මං කියන්නේ..
මට නම් හොඳ වුනා නමුත් තත්වෙ ගොඩක්ම දරුණු නම් මුලින් ඩොක්ට කෙනෙක් හම්බවෙලා හිටපන්..


----A vagema Kohoba yusha valata. Sinhala beheth badu kadaval vala thiyenva -----NIMBA ARISHTAYA-------eya aragena tika tika bonna.සීතල එරියා වලට හරියන්නේ නැ නේහැබැයි සුපිරි
![]()
----A vagema Kohoba yusha valata. Sinhala beheth badu kadaval vala thiyenva -----NIMBA ARISHTAYA-------eya aragena tika tika bonna.