Gastritis

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    Epa wela inne banz. Sahenna kalayak thisse wada widinawa.

    Hari haman treatment ekak set une na. Brhth bonakan shape. Beheth ieara unama aye enawa

    Honda doc kenek kiyapanko mekata beheth ganna.
    Permanently treatment ekak karaganna
     
    • Like
    Reactions: madbrucelee

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    Ahh ekane me food enthusiast kenek welath figure eka maintain karanna puluwan wela thiyenne :D
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Epa wela inne banz. Sahenna kalayak thisse wada widinawa.

    Hari haman treatment ekak set une na. Brhth bonakan shape. Beheth ieara unama aye enawa

    Honda doc kenek kiyapanko mekata beheth ganna.
    Permanently treatment ekak karaganna

    Mkakada mcn Treat eka bn :yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    මටත් මාසයක් වගේ තිබුණා . මෙන්න මේකක් බිව්වට පස්සේ හොදටම හොද වුනා.

    321469.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    මටත් මාසයක් වගේ තිබුණා . මෙන්න මේකක් බිව්වට පස්සේ හොදටම හොද වුනා.

    oka bonawa. oka temporary solution ekak. acid wadi unama neutralize karanna
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මටත් මීට අවුරුදු 10කත කලින් බොහොම දරුනුවටම ගැස්ට්‍රිටිස් තිබුන කෙනෙක්...වැඩිවෙලා වමනේ ගිහින් හොස්පිටල් පවා ඇඩ්මිට් කරලා තියෙනවා....

    ගැස්ට්‍රිටිස් එන්නේ ප්‍රදාන හේතු තුනක් නිසා...එකක හරියට කන්නේ බොන්නේ නැති නිසා....අනිත් එක ස්ට්‍රෙස්ස් එකේ ඉන්නේ...සහ හරියට නින්ද නැති කම..

    උබට ඕක අඩු කරගන්න නෙමේයි....නැති කරගන්න ඕනේ නම්.....

    මුලින්ම දවසට වතුර liter 4 ක් 5ක් බීපන්...පාන්පිටි ගුලි ජරාවල් කන්නේ නැතුව.....balance කෑමක් කාපන්....

    ඊට පස්සේ දැන් ඔය බඩේ තියෙන තුවාල අඩු කරග්ගන්න ඕනනේ....එකට ජෙලි කාපන්....කෝමාරිකා කන්න පුලුවන්නම් හොදයි....එත් අනිවා ජෙලි කාපන්.....එතකොට බඩේ තියෙන තුවාල cool down වෙනවා....

    මම දැන් අවුරුදු 10ක ඉදන් කිසිම කිරිපිටි ජාතියක් බොන්නේ නැ....තේ කෝප්ප තුනක් දවසට බොනවා...(හොද තේ...කඩේ ගන්න තියෙන කසල තේ නෙමෙයි....)

    ඔය මොනවා කරත් වැඩක් නැ...ස්ට්‍රෙස්ස් එකේ ඉන්නවනම්....ස්ට්‍රෙස්ස් එකට හැදෙන තුවාල වලට කියන්නේ stress ulcers කියල....

    ඔහොම කරලා තමයි මම හොද කරගත්තේ.....​
     
    හොඳ තේ ගන්න පුළුවන් කොහෙන්ද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හොඳ තේ ගන්න පුළුවන් කොහෙන්ද?

    අපිට නම් සමහර දන්නා අයගෙන් ගෙන්න ගන්නවා factory වල වැඩ කරන අයගෙන්....

    තව ceylonta එකේ තියෙනවා.....export quality bopf tea bag ....food city වල තියෙනවා....

    එහෙමත් නැත්නම් factory වල ගන්න තියෙනවා.....