මටත් මීට අවුරුදු 10කත කලින් බොහොම දරුනුවටම ගැස්ට්‍රිටිස් තිබුන කෙනෙක්...වැඩිවෙලා වමනේ ගිහින් හොස්පිටල් පවා ඇඩ්මිට් කරලා තියෙනවා....
ගැස්ට්‍රිටිස් එන්නේ ප්‍රදාන හේතු තුනක් නිසා...එකක හරියට කන්නේ බොන්නේ නැති නිසා....අනිත් එක ස්ට්‍රෙස්ස් එකේ ඉන්නේ...සහ හරියට නින්ද නැති කම..
උබට ඕක අඩු කරගන්න නෙමේයි....නැති කරගන්න ඕනේ නම්.....
මුලින්ම දවසට වතුර liter 4 ක් 5ක් බීපන්...පාන්පිටි ගුලි ජරාවල් කන්නේ නැතුව.....balance කෑමක් කාපන්....
ඊට පස්සේ දැන් ඔය බඩේ තියෙන තුවාල අඩු කරග්ගන්න ඕනනේ....එකට ජෙලි කාපන්....කෝමාරිකා කන්න පුලුවන්නම් හොදයි....එත් අනිවා ජෙලි කාපන්.....එතකොට බඩේ තියෙන තුවාල cool down වෙනවා....
මම දැන් අවුරුදු 10ක ඉදන් කිසිම කිරිපිටි ජාතියක් බොන්නේ නැ....තේ කෝප්ප තුනක් දවසට බොනවා...(හොද තේ...කඩේ ගන්න තියෙන කසල තේ නෙමෙයි....)
ඔය මොනවා කරත් වැඩක් නැ...ස්ට්‍රෙස්ස් එකේ ඉන්නවනම්....ස්ට්‍රෙස්ස් එකට හැදෙන තුවාල වලට කියන්නේ stress ulcers කියල....
ඔහොම කරලා තමයි මම හොද කරගත්තේ.....
bump
Last edited:

ewath ganna puluwan nam godak hodai
e naththath me deka thambala biwwath hoda wenawa
beheth bonakam hodai.nathara karala week ekak inna ba,apahu hedenawa.hebai mage katath parissam na.ahuwena hema jarawakma kanawa.meka goda da ganna puluwan nam loku deyak ban,dan nam thitta wela thiyenne meka nisa
dhummalla, vishnukanthi kiyanna gas jathiyak