Gayankuwait thota lajja nadda????

Status
Not open for further replies.

Juni@r

Member
May 18, 2012
370
22
0
අපේ ගයාන් සහෝට එහෙම කථා කරන එක වැරදි නේද සහෝ? :oo:

ohoma ahinsaka podi daruwanta ohoma honda nathi ewa kiyala baninawada.a lamaya ewage teruma wath danne nathuwa athi
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ ගයාන් සහෝට එහෙම කථා කරන එක වැරදි නේද සහෝ? :oo:
    අන්න හරි සහො සහොට තෙරුනා
    1.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අපේ ගයාන් සහෝට එහෙම කථා කරන එක වැරදි නේද සහෝ? :oo:
    සහෝ සයිට් එක අම්ඹලමක් කියලා හිතන මිනිස්සුන්ට එහෙම කතානොකර බෑ. වගකීමක් කියලා දෙයක් තියෙනවා ඕනෙම සයිට් එකකට. ගයාන් සහෝත් එක්කම මොසී සහොත් බෑන් කරන්න සිදුවේවි.

    එලකිරි.කොම් :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සමු ගන්නවා කියලා ත්‍රෙඩ් එකක් දාන්න කාලෙ හරි වගෙ:(
     

    Mozilla

    Well-known member
  • සහෝ සයිට් එක අම්ඹලමක් කියලා හිතන මිනිස්සුන්ට එහෙම කතානොකර බෑ. වගකීමක් කියලා දෙයක් තියෙනවා ඕනෙම සයිට් එකකට. ගයාන් සහෝත් එක්කම මොසී සහොත් බෑන් කරන්න සිදුවේවි.

    එලකිරි.කොම් :yes:

    :dull: අහවල් එකටද සහෝ මාව බෑන් කරන්නේ?මං හදන්නේ මේක හොද තැනක් කරන්නේ :(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    :dull: අහවල් එකටද සහෝ මාව බෑන් කරන්නේ?මං හදන්නේ මේක හොද තැනක් කරන්නේ :(
    වැරැද්ද කරත්, වැරැද්ද කරපු තැන සිට වට අඩි 2ක සීමාවේ සිටියත් දෙකම බරපතලයි සහෝ. මෙවන් සයිට් එකට හානිදායක කීඩෑවන් නාවන එක ඊටත් වඩා බරපතලයි.

    එලකිරි.කොම් වෙනුවට :yes:
     
    Status
    Not open for further replies.