කොල්ලනේ මම geekbuying එකෙන් කැම් එකක් ගත්ත දැන් දවස් 17ක් වෙනව. තාම processing කියලනේ මචං තියෙන්නේ. මම කීපවතාවක්ම email දැම්ම. තව දවස් දෙකක් දෙන්න කිය කිය අද වෙනකන් සතියක් විතර ඇද්ද. "dora" කියල කෙනෙක්ගේ නමත් එක්ක email අවෙ.
මම ඔය geekbuying ගත්තමයි. සති දෙකටත් වඩා ගිහින්. මේක දැන් scam සයිට් එකක් වත්ද?
උබල ඕඩර් කරපුවටත් මෙහෙම වෙලා තියෙද?
මම ඔය geekbuying ගත්තමයි. සති දෙකටත් වඩා ගිහින්. මේක දැන් scam සයිට් එකක් වත්ද?
උබල ඕඩර් කරපුවටත් මෙහෙම වෙලා තියෙද?