Ghost recon - wildlands Gahapan. Open world game ekak Supiri.
sk_ralahami Well-known member Mar 28, 2018 3,312 5,416 113 colombo Apr 20, 2018 #21 Ghost recon - wildlands Gahapan. Open world game ekak Supiri.
thilan996 Well-known member Jun 20, 2014 4,922 479 83 වැට උඩ Apr 20, 2018 #22 mn nm oke danata gahuwa AC2, AC BH, AC BF, GTA V thama...
lpwicrama Well-known member Mar 29, 2015 17,957 1,485 113 Nawalapitiya Apr 20, 2018 #23 niko44 said: මගේ නෙමේ බන් අපේ අක්කගේ ලොකු වෑද තාම කරලා නැහැ , එකී මට දෙන්නේ නැහැ win10 home එකක් එක්කම ලැබුනේ win 10 නිසා ද දැන් නැහැ පොඩ්ඩක් slow ගතියක් පෙන්නනවා , refresh කරත් එකපාරට එන්නේ නැහැ , පොඩ්ඩක් lagවගේ හැමතිස්සෙම disk space එක 100% asus ,win preloaded apps නිසාද දන්නේ නැහැ , හෙන ලොට් එකක් තියනවා display එක නම් පට්ට සුපිරි , මගේ ගාව අවරුදු 3ක් පරණ i3 ලැපක් තියනවා asus win8.1 4gb ram එකේ නම් පොඩ් වැඩ හෙන fast ban , chrome ඕපන් කරද්දීත් අරකේ පොඩි වෙලාවක් ගන්නවා 0.5s wage වින්8.1 එකේ සේනික එනවා Click to expand... ela
niko44 said: මගේ නෙමේ බන් අපේ අක්කගේ ලොකු වෑද තාම කරලා නැහැ , එකී මට දෙන්නේ නැහැ win10 home එකක් එක්කම ලැබුනේ win 10 නිසා ද දැන් නැහැ පොඩ්ඩක් slow ගතියක් පෙන්නනවා , refresh කරත් එකපාරට එන්නේ නැහැ , පොඩ්ඩක් lagවගේ හැමතිස්සෙම disk space එක 100% asus ,win preloaded apps නිසාද දන්නේ නැහැ , හෙන ලොට් එකක් තියනවා display එක නම් පට්ට සුපිරි , මගේ ගාව අවරුදු 3ක් පරණ i3 ලැපක් තියනවා asus win8.1 4gb ram එකේ නම් පොඩ් වැඩ හෙන fast ban , chrome ඕපන් කරද්දීත් අරකේ පොඩි වෙලාවක් ගන්නවා 0.5s wage වින්8.1 එකේ සේනික එනවා Click to expand... ela