Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    A/L කරන කෙල්ලෙක් නේද? ඉස්සරහටත් යැපෙන්න හිතන් ඉන්නවානම් කේස් ඇදලා වට්ටන්න පුළුවන් එහෙම සමාජයක් තියෙන්නේ. හැබැයි ස්වාධීනව ජීවිතේ ඉස්සරහට යන්න හිතන් ඉන්නවානම් අනිත් අයට කරන්න පුළුවන් දෙයක් නෑ. මේ කෙල්ලට පුළුවන් ස්වාධීනව ඉස්සරහට යන්න. ඒ හයිය තියෙන පාටක් පේනවා
    එහෙම හැකියාවක් තියේ නම් හොදයි ලංකාවේ වගේ කෙලාම් වලින් දුවන රටක රැකෙන එක ප්‍රශ්නයක් පවුලට හැකියාවක් නැත්තම්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    එහෙම හැකියාවක් තියේ නම් හොදයි ලංකාවේ වගේ කෙලාම් වලින් දුවන රටක රැකෙන එක ප්‍රශ්නයක් පවුලට හැකියාවක් නැත්තම්
    එහෙම හැකියාවක් හිතේ හයියක් නැති කෙනෙක්නම් ඔහොම ඉස්සරහට එන්නේ නෑ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,199
    11,998
    113
    යකෝ පිරිමියෙක් වෙලත් මට නම් ඔය වගේ ගටක් නැහැ යකෝ...දෙනෝ දාහක් මැද මයික් එකට කට තියලා කියන්න....යකෝ පින්සිපල් ඉස්සරහ. ...

    ඉස්සර පිනා එනකොට අපි දූධූවනවා...පෙර මං බලනවා කියලා සෙට් එකක් ඉස්සරහ තියලා තමයි...ජවුසම් නටන්නේ...

    ඉස්සර තිබ්බේ වහල් මානසිකත්වය..දැන් එහෙම බැහැ කියලා මට හිතෙන්නේ. ඕකේ පොරොස් ඇන් කොන්ස් දෙකම තියනවා

    මොනවා උනත් කෙල්ල හරි හෝ වැරැදි අසාධාරණය කියන්න ඒ කෙල්ල පාවිච්චි කලේ වේදිකාව.. කොච්චර දිනුම් සම්මාන තිබ්බත් ගැටුමක් ප්‍රශ්නයක් කලමණකාරනය කරන්න විදියක් නැති තැන ඒ කෙල්ල මේ ඇක්ෂන් එක ගන්න ඇති...කොල්ලෝ වගේ නෙම් ..ගෑනු ඉස්කෝල...ලොවෙත් ඔය කෙල්ලට ඔය ඉස්කෝලේ ඉන්නව ා කියන්නේ හීනයක්......
    රිටන් ඉස් කමින් ! වගේ එනවනේ ඔය සීන් එකෙන් පස්සේ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    එහෙම හැකියාවක් හිතේ හයියක් නැති කෙනෙක්නම් ඔහොම ඉස්සරහට එන්නේ නෑ
    සමහරැ ආවේගේට ෙඑනවනේ හයියක් තිබ්බත් ගෙදර එවුන් කැමති නැති වුනොත් කේස්

    යකෝ පිරිමියෙක් වෙලත් මට නම් ඔය වගේ ගටක් නැහැ යකෝ...දෙනෝ දාහක් මැද මයික් එකට කට තියලා කියන්න....යකෝ පින්සිපල් ඉස්සරහ. ...

    ඉස්සර පිනා එනකොට අපි දූධූවනවා...පෙර මං බලනවා කියලා සෙට් එකක් ඉස්සරහ තියලා තමයි...ජවුසම් නටන්නේ...
    මේකිගේ පවුලඓවුන් ලොකු තැනක උන් වෙන්නැති තාත්තා අම්මා කියන්නැති දුවේ උඹ ගිහිං මෙහෙම කියපන් අපි බලාගන්නම් කියල මොනකක් හරි වුනොත් කවුද දන්නේ මේකිගේ මව් පියො නීතීඥ එවුන්ද කියල හෙම උන් නම් ඔන්න ලෝ පොයින්ට දෙයි ලොකු තැන්වල රස්සා කරන උන් තමයි ඔහොම කියවන්නේ.
    ------ Post added on Dec 21, 2025 at 1:45 PM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    උඹල හෑලි ලියයි.ඉස්කෝලෙන් මේකිට විනය කේස් දාල ලොකු ගේමක් දෙයි.
    අනිවා දෙයි උන්ගෙත් වරද මේකිගෙත් පොඩි වරදක් හෑව්.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,208
    12,612
    113
    🌎
    බාලිකා නෙවෙයි බන්, අඩු කුලේ මිශ්‍ර පාසල් ගියපු අපිටත් තිබ්බ ඔය පරිප්පුව
    eka kakulakata vitharak sapaththuvak dan yanava?????? mama ehema ekek paredi vath dakala nha ne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    මේකිගෙ මොලේ අවුලක් තියනවා කියලා කතාවෙන්ම පේනවා, මම, මම, මට, මගේ, මට වඩා කෙනෙක් නෑ. නියම ලප ජේ පී වයිබ් එකක්... :lol:

    මෙතන දාන ඇඩ් එකේ එක පොඩ්ඩක් පේනවා..


     
    • Like
    Reactions: DiksonAlex

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    හැම පරම්පරාවක්ම කලින් පරම්පරාවට වඩා වෙනස්. ඉදිරි හැම පරම්පරාවක්ම කලින් පරම්පරාවට වඩා විවෘතයි, රැඩිකල්. ඕක තමයි ලෝක දර්මතාවේ.ඒ නිසා තමයි මිනිස්සු මේ තැනටත් ආවේ.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,182
    1,929
    113
    කෙල්ල ලොකු ඩැමේජ් එකක් කරගත්ත කියල හිතනව මොකද ඔය වගේ ටයිප් වල අය කොහොමත් හුගක් කම්පැනි ගන්නෙ නෑ රෙබලියන් ටයිප් එක නිසා. කොච්චර දක්ශ උනත් ඩිසිප්ලීන් අවුල් නං කේස්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ළමයගෙ කතාවට හෑලි බයියො ඔක්කොම ටිපර් වෙලා. බනිනවා, වැරදි කියනවා. විශේෂයෙන්ම පොහොට්ටු බයියො.

    මොකද උන් කැමති නෑ ඔය වගේ කොන්ද පණ තියෙන, අසාධාරණයට විරුද්ධ මිනිස්සු හැදෙනවට. කොඳු කඩපු, පොන්න පාලනේ ගෙනියන්න බෑ එහෙම උන් ඉන්නකොට.

    වෙනත් විදියකට කිව්වොත් බලු පොහොට්ටුවෙ ඊළඟ ජනපති හීනෙත් හීනයක්ම වෙනව කියල දන්නවා ඔහොම මිනිස්සු හිටියොත්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,990
    113
    හැම පරම්පරාවක්ම කලින් පරම්පරාවට වඩා වෙනස්. ඉදිරි හැම පරම්පරාවක්ම කලින් පරම්පරාවට වඩා විවෘතයි, රැඩිකල්. ඕක තමයි ලෝක දර්මතාවේ.ඒ නිසා තමයි මිනිස්සු මේ තැනටත් ආවේ.
    ඇමෙරිකාවේ උනුත් බයිඩන් ජනාදිපති උනාම ඔහොම තමයි හිතුවේ
     
    • Like
    Reactions: dinuksha_asela

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,663
    167,319
    113
    එකමත් එක රටක
    කෙල්ල ලොකු ඩැමේජ් එකක් කරගත්ත කියල හිතනව මොකද ඔය වගේ ටයිප් වල අය කොහොමත් හුගක් කම්පැනි ගන්නෙ නෑ රෙබලියන් ටයිප් එක නිසා. කොච්චර දක්ශ උනත් ඩිසිප්ලීන් අවුල් නං කේස්.
    මොන මගුලක් ද බන් ඔය කම්පැනි කතාව . .
    කම්පනියක් ගන්නේ නෑ , කම්පනියක් ගන්නේ නෑ කියන්නෙත් තවත් එක වහල් මානසිකත්වයක් !
     
    • Haha
    Reactions: Blair Solari

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    අනිවා මේකිට කැපිලි එන්න මෙකම ඇති. අනාගතේ ලංකාවේ හිටියොත් සුනේ සුන් ඇන්ඩ් රට ගියොත් ගේමක් ගහන්න පුළුවන්

    උඹේ ජොබ් එක ඒකිගෙ අනාගතේ ආරක්ෂා කරන එකද? :lol::lol: