ජනරාල් ෆොන්සේකා මහතා අදිකරණය වෙත ගෙන යද්දී මාධ්‍ය වේදීන්ට ඉතා උතුම් ප්‍රකාශයක් කරන ලදී
බෑන් කි මුන් ගේ වාර්තාවට අනුව නගා ඇති චෝදනා වලින් ත්‍රිවිද හමුදාවන්ට නගා ඇති සියලුම චෝදනා වලට හිටපු හමුදා පති වශයෙන් තමා එක පයින් තම හමුදාව වෙනුවෙන් ඕනෑම අදිකරයකට උත්තර ලබා දීමට සුදානම් බව පැවසිය
තවද ප්‍රජාතන්තවාදය උල්ලංගනය කිරීමේ චෝදනා වලට රජය උත්තර දීමට බැදී සිටිය යුතු බවත් පැවසිය

, හමුදාවෙන් පහ කරපු එකෙක්ට කලින් කරපුවා ගැන කියන්න බලයක් නැහැ.