Generator or PC

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    නොර්මල් කඩේ ගන්න තියෙන generator වලින් computers use කරන බැරි ඇයි ?
    එහෙම use කරන්න පුලවන් එක්ක කීයක් වෙනවද ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පුලුවන්. මම ගාව තියෙන්නේ 1KW එකක්. දැනුත් වැඩ. මේ වෛශ්‍ය පුත්‍රයො කරන්ට් කපලා හින්දා
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    පුලුවන්. මම ගාව තියෙන්නේ 1KW එකක්. දැනුත් වැඩ. මේ වෛශ්‍ය පුත්‍රයො කරන්ට් කපලා හින්දා

    ෆොටෝ එකක් දාපන්කෝ...:love:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    math generator eken inne. ehema awlak na ban. habai lap eka nam ON karanne na stable nathi nisa. Light gassenawa. Inverter ekak use kalama e prashneth nathi wenawa.
     
    • Like
    Reactions: Sx3

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆොටෝ එකක් දාපන්කෝ...:love:

    IMG-20190319-202325.jpg
     
    Last edited:
    • Like
    Reactions: Sx3 and Thinkerz

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ado ehemada :baffled:
    ow habai usage eka wadi weddi 230V eka drop wenawa. meter eken eka bala bala thama light fan on karanne. 200V-230V wage thama enne. stable na. Lap eka danne naththe Battery ekata kela wei kiyala. PC eka UPS ne. UPS battry eka 950i. kela unath ithin loku awlak na. :rofl:

    PS mama electrical seen nam danne na. PC eke Hadware component walata hodada nadda kiyala. Habai current eka adu weddi UPS eken battry ekata auto maru wena nisa awlak wenne nathuwa athi. :D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    math generator eken inne. ehema awlak na ban. habai lap eka nam ON karanne na stable nathi nisa. Light gassenawa. Inverter ekak use kalama e prashneth nathi wenawa.

    ලයිට් නං ගැස්සෙනවා. මම ෆියුස් එකක් තියන කොටු ප්ලග් එකක් දාල ලැප් එක පාවිච්චි කරන්නේ. දැන් නං අරං කාලයක් වෙනවා තාම නං අවුලක් නෑ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ow habai usage eka wadi weddi 230V eka drop wenawa. meter eken eka bala bala thama light fan on karanne. 200V-230V wage thama enne. stable na. Lap eka danne naththe Battery ekata kela wei kiyala. PC eka UPS ne. UPS battry eka 950i. kela unath ithin loku awlak na. :rofl:

    PS mama electrical seen nam danne na. PC eke Hadware component walata hodada nadda kiyala. Habai current eka adu weddi UPS eken battry ekata auto maru wena nisa awlak wenne nathuwa athi. :D

    කුකලො ලැප් එකෙ පවර් සප්ලයි එක් 110V ඉදන් 230 V වෙනකන් වැඩ.සැක නන් ස්පෙක් බලපන්.
     
    • Like
    Reactions: MihiCherub

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    PC or Lap kelinma generator eke output power ekata set karanna epa
    ewage tiyenne sensitive electronics
    tel iwara wela geniya off unot natan wena case waladi
    ewata kelawenna puluwan

    Stabiliser ekak haraha denna ethakota aulak na
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    PC or Lap kelinma generator eke output power ekata set karanna epa
    ewage tiyenne sensitive electronics
    tel iwara wela geniya off unot natan wena case waladi
    ewata kelawenna puluwan

    Stabiliser ekak haraha denna ethakota aulak na

    Monawada ban sensitive. සාමන්‍ය ඉලෙකට්‍රොනික්ම තමා. මැබැයි ප්‍රොටෙක්ෂන් වැඩී. ඒ හින්ද බය වෙන්න දෙයක් නෑ. SMPS එකක් නිසා 110V-230V වැඩ්.
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    5kw එකක් තියෙන්නෙ.කිසිම අවුලක් නෑ.ඕන විදුලි උපාංගයක් වැඩ. 240 v 50hz