Genta cars monawda?

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,107
    953
    113
    V
    මරුසිරා;22741071 said:
    ඔය ලිස්ට් එකේ නැති එව්ව් න් ගිහින් තැනකට බහින්න බැරිද ? අවුල්වගේද ? :lol::lol:

    සමහරුන්ට පරණ රෝද හතරක් තිබ්බම ඇති
    සමහරුන්ට ඉන්දියන්
    තවත් උන්ට අලුත් ජපන් වන්දියක්
    තවත් උන්ට japan දිරවන්නේ නැ උන්ට හරියන්නේ ඇමරිකන් යුරෝප වාහන

    ඉතින් උබ අහන දේත් එක එකාට සාපේක්ෂයි හරියට ලස්සන කියන දේ වගේ :)

    වාහනේ ඇදුම් පැළදුම් දිහා බලල මිනිස්සුන්ව මැනලා අන්තිමේ කෙලොගන්නවා .

    ඒවගේම නැති දේවල් පෙන්නන්න ගිහිනුත් කෙලෝ ගන්නවා

    ඔය දෙකටම කියන්නේ හීනමානය කියල .:(
    respect
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    සහතික ඇත්ත කතාව මචං. මාත් ඔය ලෙඩේ තදටම තිබ්බ එකෙක්:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    mewa decide karanna galapenna nathi wahana set ekakne bro
    mulin decide karapan bota sedan da hatch back da oni kiyala

    sedan nam itin, Lancer EX, Civic FD1/4, Axela/Mazda 3 tikak sport paththata barai, nikan 141 ekak maintain karanawata wada wiyadamak yay, habai dirivng pleasure hodai. Oya thunen Civic eka powerful habai petrol karanawa adui. Axela/Mazda 3 stiff suspension handling hodai comfort eka adui.

    TIDA ekath hodai kiyanawa, samahara ayata penuma kathai, ubata penuma awulak nattam mekakata yaman, 141 eketh petrol karanawa adui habai low maintenance

    Hatchback nam Demio, Swift and Vitz. Vitz eka basic maintenance lesiy Demio Swift itin penuma hodai :D
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113
    Ubata penuma withrada oni. Maintainance thel kochchra krnwadawage dewl wedk nedda.? Penmennm mn oya list eken mn kemathima civic eketa. Eth 2007-2010 civic wala thel krnne nethi case ekak thynwa. Lancer ex ekath gathi evo kit eka gahala gattama. Eth anith ewata sapekshawa maintainance poddk wedi. 141 eka thamai maintain krnna lesima
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,396
    8,151

    Tnx machan 👍
    Ho da Civic FD1 Lancer Ex Nissan Tiida Toyota 141
    Thenakata giyama hoda wahaneka bahinna one kiyala ekak bn ewa thiyenne ape hithe. Mokada godak welawaladi api giya wahane mokakda kiyala kauruth danne na parking lot eke sikka erenna. Nea gewal wala yaddi nam un balanawa. unwa mokatada api sathutu karanna yanne 35ta hondama ekak gannawa erenna.Fd1-4 1800cc hondama matanm. performance design safety okkoma athin.thel 9-14kmpl vtec

    Tnx machan 👍
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,396
    8,151
    113
    Ubata penuma withrada oni. Maintainance thel kochchra krnwadawage dewl wedk nedda.? Penmennm mn oya list eken mn kemathima civic eketa. Eth 2007-2010 civic wala thel krnne nethi case ekak thynwa. Lancer ex ekath gathi evo kit eka gahala gattama. Eth anith ewata sapekshawa maintainance poddk wedi. 141 eka thamai maintain krnna lesima

    Serama thama ban... Uba kiyana eka hari :nerd: