tawa tikak daala suzuki baleno ekak gattakineh

Mitsubishi lancer ex, 2008
Mitsubishi lancer ex, 2008





මරුසිරා;22741071 said:ඔය ලිස්ට් එකේ නැති එව්ව් න් ගිහින් තැනකට බහින්න බැරිද ? අවුල්වගේද ?
සමහරුන්ට පරණ රෝද හතරක් තිබ්බම ඇති
සමහරුන්ට ඉන්දියන්
තවත් උන්ට අලුත් ජපන් වන්දියක්
තවත් උන්ට japan දිරවන්නේ නැ උන්ට හරියන්නේ ඇමරිකන් යුරෝප වාහන
ඉතින් උබ අහන දේත් එක එකාට සාපේක්ෂයි හරියට ලස්සන කියන දේ වගේ
වාහනේ ඇදුම් පැළදුම් දිහා බලල මිනිස්සුන්ව මැනලා අන්තිමේ කෙලොගන්නවා .
ඒවගේම නැති දේවල් පෙන්නන්න ගිහිනුත් කෙලෝ ගන්නවා
ඔය දෙකටම කියන්නේ හීනමානය කියල .![]()
civic35 ta ganna puluwan weida bn
![]()
![]()

මචන් ඇහුව දේට පිලිතුරක් දියන් හීන මානේ
අනන් මනන් හැම මනුස්සයන්ටම පොදුයි. කවුරුත් ආසයි කැපී පේන්න. තමන්ගේ මහන්සියෙන් ගන්න සල්ලි වලින් හොදම දේ තෝරා මිලදී හැනීම් උබට පෙනෙන්නෙ හීන මානේ කියලද?
කිසි දෙයක් නැතුව ඔන්න වාහනයක් විතරක් ගන්න යන එකෙක් නම් අන්න හරි බන්.
නමුත් මගේ පලවෙනි වාහනේ!!... කේ හීනමානයක් නෙමේ
Tharaha wenna epa


Fd 1-4 nam.macho 38-40
Wage yanne...![]()
eka tamai bn, habai ithin kollektanam mugen kit eka tamai look
lancer ex ekath fatta. evo x kit eka gahanna oni eka tamai bn, habai ithin kollektanam mugen kit eka tamai look
lancer ex ekath fatta. evo x kit eka gahanna oni
ethakotai eke look
...දන්නවමරුසිරා;22741099 said:තරහක් නැ හිතට ආවදේ කිව්වේ .උබේ ලිස්ට් එකේ වුනත් තියෙන වාහන හොද නරක එක එකාට අනුව වෙනස් .එනිසා උබට හොදයි කියන එකක් ගනින් අතේ ඇති ගානට .
සමහරු ලොකුවට ලීස් කරලා වාහනේ අරන් අන්තිමේ ලිසින් කාරයට සල්ලි හම්බුකරල් දෙනවා ජීවිතේම කැප කරලා .
උබේ සල්ලි තීරණේ උබේ
ගුඩ් ලක්

Pissuda ban full cash ganne
Finance dala van ekak aran 2010
Hoda kattak kawa....
* Ai ban rep.kapuwe
Awulak ne me mage 2nd account eka
Original eke 8000 thiyenawa
