German Visa

okay

Member
Apr 29, 2013
927
120
0
System32
Italy Work Visa වලින් German Studies වලට යන්න පුලුවන් ද ?
ඒ ඉන්න ගමන් PR apply කරන්න පුලුවන්ද ?? :oo:
(German වල අවුරුදු 10 ක්ද කොහෙද tax pay කලාම PR apply කරන්න පුළුවන් ලු නේද? :rolleyes: )

දන්නා කාට හරි මේ ගැන information ටිකක් දෙන්න පුලුවන්ද ?? :nerd:
 
jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
අවුරුදු 10 හිටියොත් pr ගන්න පුළුවන්. එත් studies වලට යනවනම් language එක ඉගෙනගන්න ඕනි මුලින්.
 
okay

Member
Apr 29, 2013
927
120
0
System32
අවුරුදු 10 හිටියොත් pr ගන්න පුළුවන්. එත් studies වලට යනවනම් language එක ඉගෙනගන්න ඕනි මුලින්.

මචන් අවුරුදු 10ක් tax ගෙවුවොත් PR දෙන කතන්දරේ මාත් අහලා තියෙනවා
එත් මචන් වැඩේ තියෙන්නේ ඒ දෙන්නේ work කරන්න ගියොත් ද දන්නේ නෑ නේ ? :oo:

studies වලට ගියාමත් දෙනවද දන්නේ නෑ :nerd:
 
jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
මචන් අවුරුදු 10ක් tax ගෙවුවොත් PR දෙන කතන්දරේ මාත් අහලා තියෙනවා
එත් මචන් වැඩේ තියෙන්නේ ඒ දෙන්නේ work කරන්න ගියොත් ද දන්නේ නෑ නේ ? :oo:

studies වලට ගියාමත් දෙනවද දන්නේ නෑ :nerd:

work කරන්න ඕනෙ මචං.. government recognized company එකක. එහෙම නැතුව අවුරුදු 10ක් ඉගෙන ගත්ත කියල pr හම්බ වෙන්නෙ නෑ. work කරන තැනින් support එකක් තියනවනම් ඊට කලින් pr ගන්න පුළුවන්.