Italy Work Visa වලින් German Studies වලට යන්න පුලුවන් ද ? ඒ ඉන්න ගමන් PR apply කරන්න පුලුවන්ද ?? :oo: (German වල අවුරුදු 10 ක්ද කොහෙද tax pay කලාම PR apply කරන්න පුළුවන් ලු නේද? :rolleyes: ) දන්නා කාට හරි මේ ගැන information ටිකක් දෙන්න...