HNB එකේ internet/mobile banking වලින් කරන හැම mobile bill payment හරි reload එකකටම 10% ක් ආයිත් හම්බවෙනව. හැබැයි Dialog ඒවාට නෑ. Mobitel,Hutch,etisalat, Airtel හැම එකකටම හම්බ වෙනව.:rofl: