thankz for all your comments, rep hamba unu gaman denawa...
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Dec 7, 2012 #41 thankz for all your comments, rep hamba unu gaman denawa... Reactions: niruthsg
coolparkinglot Well-known member Sep 17, 2008 4,054 737 113 38 කන්ද උඩරට Dec 7, 2012 #42 වෙනස් විදියට හිතන ත්රෙඩ් දාන සෙට් එකේ නේද උඹත් එල එල දිගටම කරගෙන පලයන් You must spread some Reputation around before giving it to RePost බුවා again
වෙනස් විදියට හිතන ත්රෙඩ් දාන සෙට් එකේ නේද උඹත් එල එල දිගටම කරගෙන පලයන් You must spread some Reputation around before giving it to RePost බුවා again
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Dec 7, 2012 #43 repost බූරුවෝ... පටිට ත්රෙරෙඩ් එක... රෙප් දෙන්න බැහැලු බං
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,694 2,918 113 Dec 7, 2012 #44 හෆ්ෆා මෙච්චර සීන් කෝන් තොගයක් තියෙනව ද බං?? බලමු ඉතින් ලබන අවුරුද්දෙ දි වත්.මේ පාර නම් යන්න අදහස් කියා එකක් නැත් රෙප් ඉවරලු බං හම්බ උන ගමන් දෙන්නම් TFS
හෆ්ෆා මෙච්චර සීන් කෝන් තොගයක් තියෙනව ද බං?? බලමු ඉතින් ලබන අවුරුද්දෙ දි වත්.මේ පාර නම් යන්න අදහස් කියා එකක් නැත් රෙප් ඉවරලු බං හම්බ උන ගමන් දෙන්නම් TFS
niruthsg Well-known member Oct 26, 2011 1,225 303 83 Dec 7, 2012 #46 patta thread eka ban... ara potha fill kala.. e unata post kale ne..
ucakila Well-known member Mar 31, 2007 5,054 1,931 113 33 gelioya-Kandy- kesbewa-Fort Dec 7, 2012 #47 godak wadagath machan math me yanna inne +7
Brion Mario Member Dec 6, 2012 60 1 0 Dec 7, 2012 #48 Kiyala wadak na bn....supiri thread eka.......Thanks.
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Dec 7, 2012 #50 elaz,,,
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Dec 7, 2012 #52 chinthpri said: Click to expand...
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Dec 7, 2012 #53 ෂා !! නියමයි නේ. මේ පාර කැම්පස් යන අයටයි ඒ ලෙවල් කරපු සෙට් එකටයි වැදගත් වෙන දේවල් ගොඩක් දාලා තියෙන්නේ. නොදැන යනවාට වඩා දැනගෙන යන එක හොඳයි. ඔයා කැම්පස් ද ? කැම්පස් එකේ රැග් එක ගැනත් කියමු. එක එක ෆැකල්ටියේ හා univesity එකේදී රැග් එක කොහොමද වදින්නේ. කන්න වෙන ඒවා මොනාද ? ඒ වගේම අල වෙන්නේ නැතුව ආතල් එකේ රැග් එකත් කාලා සීනියර් අයත් එක්ක සුහදව ඉන්නේ කොහොමද කියලත් කියන්න පුලුවන් නම් හොඳයි. මොකද කැම්පස් යන අයට උදව්වක් වෙයි ඔය කවුරු මොනා කිව්වත් ලංකාවේ කැම්පස් එකකට යන එක වාසනාවක්. තවමත් අපේ campus system එක එච්චරටම නරක් වෙලා නෑ. සල්ලි තියෙන අය අනිත් දේවල් කරපුවාවේ. ඒකට මගේ අකමැත්තක් නෑ. මොකද මටත් ලංකාවේ කැම්පස් එකකට යන්න වාසනව අහිමිඋනා උසස් පෙලින් . ඒ වගේම කැම්පස් එකේ engineering/medicine කරනවා නම් ඉතින් වෙන courses කරන්න බෑ (no time). නමුත් අනිත් කට්ටිය තමන්ට වැදගත් වෙන professional courses එහෙම කරලා තියාගන්න.
ෂා !! නියමයි නේ. මේ පාර කැම්පස් යන අයටයි ඒ ලෙවල් කරපු සෙට් එකටයි වැදගත් වෙන දේවල් ගොඩක් දාලා තියෙන්නේ. නොදැන යනවාට වඩා දැනගෙන යන එක හොඳයි. ඔයා කැම්පස් ද ? කැම්පස් එකේ රැග් එක ගැනත් කියමු. එක එක ෆැකල්ටියේ හා univesity එකේදී රැග් එක කොහොමද වදින්නේ. කන්න වෙන ඒවා මොනාද ? ඒ වගේම අල වෙන්නේ නැතුව ආතල් එකේ රැග් එකත් කාලා සීනියර් අයත් එක්ක සුහදව ඉන්නේ කොහොමද කියලත් කියන්න පුලුවන් නම් හොඳයි. මොකද කැම්පස් යන අයට උදව්වක් වෙයි ඔය කවුරු මොනා කිව්වත් ලංකාවේ කැම්පස් එකකට යන එක වාසනාවක්. තවමත් අපේ campus system එක එච්චරටම නරක් වෙලා නෑ. සල්ලි තියෙන අය අනිත් දේවල් කරපුවාවේ. ඒකට මගේ අකමැත්තක් නෑ. මොකද මටත් ලංකාවේ කැම්පස් එකකට යන්න වාසනව අහිමිඋනා උසස් පෙලින් . ඒ වගේම කැම්පස් එකේ engineering/medicine කරනවා නම් ඉතින් වෙන courses කරන්න බෑ (no time). නමුත් අනිත් කට්ටිය තමන්ට වැදගත් වෙන professional courses එහෙම කරලා තියාගන්න.
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Dec 7, 2012 #54 nomile adyapane lol....... huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu!
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Dec 7, 2012 #55 man a/l fail thama.... lol...... problem?
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Dec 7, 2012 #57 elas,,,,
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Dec 7, 2012 #59 elama thama...
dilshan87 Well-known member Apr 1, 2008 11,201 1 6,258 113 Sri Lanka Dec 7, 2012 #60 සිරාම පෝස්ට් එකක් මචන්. උඹ මෝරාද?