Get Ready For University Entrance..කැම්පස් යන්න ලෑස්ති වෙමු.....

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    වෙනස් විදියට හිතන ත්‍රෙඩ් දාන සෙට් එකේ නේද උඹත් එල එල දිගටම කරගෙන පලයන් :):):):yes:


    You must spread some Reputation around before giving it to RePost බුවා again
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    හෆ්ෆා මෙච්චර සීන් කෝන් තොගයක් තියෙනව ද බං??
    බලමු ඉතින් ලබන අවුරුද්දෙ දි වත්.මේ පාර නම් යන්න අදහස් කියා එකක් නැත්
    රෙප් ඉවරලු බං හම්බ උන ගමන් දෙන්නම්
    TFS
    :):):)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ෂා !! නියමයි නේ. මේ පාර කැම්පස් යන අයටයි ඒ ලෙවල් කරපු සෙට් එකටයි වැදගත් වෙන දේවල් ගොඩක් දාලා තියෙන්නේ. නොදැන යනවාට වඩා දැනගෙන යන එක හොඳයි. ඔයා කැම්පස් ද ?

    කැම්පස් එකේ රැග් එක ගැනත් කියමු. එක එක ෆැකල්ටියේ හා univesity එකේදී රැග් එක කොහොමද වදින්නේ. කන්න වෙන ඒවා මොනාද ? ඒ වගේම අල වෙන්නේ නැතුව ආතල් එකේ රැග් එකත් කාලා සීනියර් අයත් එක්ක සුහදව ඉන්නේ කොහොමද කියලත් කියන්න පුලුවන් නම් හොඳයි. මොකද කැම්පස් යන අයට උදව්වක් වෙයි

    ඔය කවුරු මොනා කිව්වත් ලංකාවේ කැම්පස් එකකට යන එක වාසනාවක්. තවමත් අපේ campus system එක එච්චරටම නරක් වෙලා නෑ. සල්ලි තියෙන අය අනිත් දේවල් කරපුවාවේ. ඒකට මගේ අකමැත්තක් නෑ. මොකද මටත් ලංකාවේ කැම්පස් එකකට යන්න වාසනව අහිමිඋනා උසස් පෙලින් :(.

    ඒ වගේම කැම්පස් එකේ engineering/medicine කරනවා නම් ඉතින් වෙන courses කරන්න බෑ (no time). නමුත් අනිත් කට්ටිය තමන්ට වැදගත් වෙන professional courses එහෙම කරලා තියාගන්න.