gewal hapu ayagen help ekak

aiwi

Member
Jul 8, 2016
270
23
0
mama delgoda kirindiwela paren idamak gatta. rooms 2kak hadagena padinchi wenna kiyak withara yaida. 4lakhs walin puluwan weida?



පුළුවන් මචන් හැබෙයි අමාරුයි.. ඉස්සෙල්ල්ල්ම තමන්ගේ යාලුවෙක් බාස් කෙනෙක් විදිහට වැඩ දන්නා experience තියන සෙට් කරගනින් .අත් උදව්වටත් ඉතින් යාලුවෝම තමා. block ගල්වලින් තමා හදන්නත් ඕනි. වහලෙත් sheet දාපන් . ගොඩදගන්ඩ පුළුවන් වෙයි . toilet එකටත් 75k වත් යයි