gewal hapu ayagen help ekak

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ow aniwa yaluwo tikak set kara ganin wada karanna
    foundation kapanna , cment mix karana wage wada walata
    ita pase hoda bass kenek hoya ganin

    me lagadi idan badu sahena wadi una . ekai awula natnam 4 kata ato ganna tibba

    MACHAN single story hadapu geyak. dan udata thattuwak gannawanan slab 1 dala bitthi nagga ganda kiyak withara yaida ban. udata kamara 2i bath rum 1i podi living rum 1kui dala
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    4 lax walin foundation eka dala bitti tika nagga ganna puluwan wei machan
    hoda bas kenek set unot podiyata wahala kallak gaha ganna unat bari wena ekak na

    ge podiyata patan ganna machan
    foundation eka dala taman inna kalla witarak bitti dala wahale gaha ganna
    oyata puluwan kara ganna

    ow aniwa yaluwo tikak set kara ganin wada karanna
    foundation kapanna , cment mix karana wage wada walata
    ita pase hoda bass kenek hoya ganin

    me lagadi idan badu sahena wadi una . ekai awula natnam 4 kata ato ganna tibba

    කමෙන්ට්ස් කියවද්දි...දැක්ක සුපිරි කමෙන්ට් එක..
    උඹගෙ වචනෙ උනත් ඇති මචං මුට...උඹ එල කොල්ලෙක් මචං...

    බම්ප්
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Godak duratata puluwan ban. rooms kapararu karanna wage ewa nethiwa karaganna puluwan wei. Land eka hoda value ekak thienawa nan eka wikunala hadapu geyak gaththa nan iwarai.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    MACHAN single story hadapu geyak. dan udata thattuwak gannawanan slab 1 dala bitthi nagga ganda kiyak withara yaida ban. udata kamara 2i bath rum 1i podi living rum 1kui dala

    waraga adi 1000 wage slab ekakata lax 5 to 7 yanwa machan
    bitti naggana echara ganak yanne na lax 1 or 2 wage
    warga adi 1000 finishing wahalayak nam lax 5 to 7 wage yanawa
    normal wahalayak nam lax 2 or 3 puluwan
    mewa tamai basic cost eka .. aduwenma wiyadam yanne mewata

    ita pase kaparadu gahala poti kapala paint karnakota sahena wiyadam tiyenawa
    tile allanwa nam sahena yanawa
    hita ganna puluwanda machan dan yana price eka ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    කමෙන්ට්ස් කියවද්දි...දැක්ක සුපිරි කමෙන්ට් එක..
    උඹගෙ වචනෙ උනත් ඇති මචං මුට...උඹ එල කොල්ලෙක් මචං...

    බම්ප්

    Thanks machan
    mamat ape gedara kattiyat sahena kalayak pita geyaka idagena duk winda

    me lagadi tamai geyak hadan awe machan
    itin mama dannawa ea duka mokakada kiyala

    complete karana one na machan apema kiyala katu mati bitti geyak unat apita sahena watinawa ...
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    Thanks machan
    mamat ape gedara kattiyat sahena kalayak pita geyaka idagena duk winda

    me lagadi tamai geyak hadan awe machan
    itin mama dannawa ea duka mokakada kiyala

    complete karana one na machan apema kiyala katu mati bitti geyak unat apita sahena watinawa ...

    අනිව බං එළ මචං..එළ...
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18

    ow machan kuliyata idala epa wela.salli ithurukaragannath b monawahari prob eak awith viyadam wenawa.30km vithara tiyanawa colombo wadata enna.eath kamak ne kiyala gatte.

    vachanen karanna puluwan uprima udawwa umba kara machan.godak pin
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    waraga adi 1000 wage slab ekakata lax 5 to 7 yanwa machan
    bitti naggana echara ganak yanne na lax 1 or 2 wage
    warga adi 1000 finishing wahalayak nam lax 5 to 7 wage yanawa
    normal wahalayak nam lax 2 or 3 puluwan
    mewa tamai basic cost eka .. aduwenma wiyadam yanne mewata

    ita pase kaparadu gahala poti kapala paint karnakota sahena wiyadam tiyenawa
    tile allanwa nam sahena yanawa
    hita ganna puluwanda machan dan yana price eka ?

    amme ban patta ganakne yanne. thawa kadala hadanakota ehema gana wadi wei ne ban. :rolleyes: athe ganak thibba wedding 1 aran ekata kela una ban. dan kiyak hari ekathu karan slab 1 danda kiyala baluwe ban.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Thanks machan
    mamat ape gedara kattiyat sahena kalayak pita geyaka idagena duk winda

    me lagadi tamai geyak hadan awe machan
    itin mama dannawa ea duka mokakada kiyala

    complete karana one na machan apema kiyala katu mati bitti geyak unat apita sahena watinawa ...

    ow ban complete karala padinchi wenda giyoth loweth wenne na. geta gihama tika tika wenawa wada
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    කාමර 2ක් එක්ක පොඩි කුස්සියක් සාලයක් හදාගන්න
    දන්න කෙනෙක්ට කියල plan එකක් ඇඳගන්න... ඇත්තම තත්වේ කියල අඩු ගානට කරගන්න..
    plan එකත් එක්ක ප්‍රාදේශීය සබාවේ අවසරය ගන්න 15000/= ක් වගේ යයි...

    ගේ හදන්න කලින් ඉඩමේ පැත්තක ලිඳක් හරාගන්න... water board වතුර ගන්න යන්න එපා 25000ක් වත් යයි එකට..
    ලිඳ හරනකොට හදන්න ඉන්න ගෙදර plan එකත් සලකල හරාගන්න..

    තමන්ට හොද හිතින් උදව් කරන හිතවත්තු ටිකක් ලංකරගන්න.. එතකොට ලිඳ කපන එක අත්තිවාරම් කපන එක කරගන්න පුළුවන්..
    කාමර 2යි කුස්සියයි සාලයයි. නිවස ඇතුලේ පොඩි bath room එකකුයි (bath room එක පස්සේ හදන්න හරි ගේ ඇතුලෙන් දාගන්න) වර්ග අඩි 550ත් 600ත් ඇතුලේ හදාගන්න පුළුවන්
    එතකොට පොලව හොද තද කබොක් පොළවක් නම් ලක්ෂෙකට කිට්ටුවෙනකොට අත්තිවාරම දාගන්න පුළුවන්..
    ඊටපස්සේ බිත්ති බඳින්න pressed bricks ගන්න පුළුවන් වියදම සැහෙන්න අඩුවෙනවා මේකෙන්.. බිත්ති බදින්න වැලි සිමෙන්ති ගොඩක් යන්නේ නෑ මේ ක්‍රමයෙන්

    bricks1%20(5).jpg

    488891560_133.jpg

    වහලෙට පොල් ලී ගන්න පුළුවන්.. ඇස්බැස්ටෝස් ශීට් දාගන්න...
    බොහොම අරපිරිමැස්මෙන් තමන්හේ ශ්‍රම දායකත්වයත් උපරිමයෙන් දීල වැඩේ කලොත් ලක්ෂ 4න් කරගන්න පුළුවන්
     
    thx machan mama wenuwen time west karata.godak watinawa
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මචන් මුලින්ම කාටහරි කියල plan එකක් ඇඳ ගනින්...කියපන් බොහොම සරලව අඩු වියදමකින් ඉවර කරගන්න පුළුවන් විදියට ඇඳලා දෙන්න කියල.විශේෂයෙන් කියපන් උබ මුලින් හදන්නේ කාමර දෙක විතරයි ඉතුරු ටික පස්සේ කරගෙන යන්න පුළුවන් විදියට ඕනෙ කියල...වහළේ සරල හැඩතල වලින් ලස්සනට design කරගනින් කෑලි ගොඩකට කඩන්න එපා ඒකෙන් සෑහෙන ගානක් ඉතුරු කර ගත්තහැකි. කාමර දෙකට වෙනම වහලයක් එනවනම් හොදයි අයෙ ගලවන්න ඕනෙ නෑනේ.Plan එක දැනට නැතත් පසුවට ලේසි වෙයි උබට..එහෙම කියල උබ පට්ට ගානක් දීල plan අඳින්න යන්න එපා..යාලුවෙක්ට කියල අඳුරන එකෙක් සෙට් කරගනින් අඩුවට කරගත්තහැකි...:D

    Foundation දානකොට මුළු ගෙටම දන්නැතුව අදාළ ටික විතරක් ඉවර කරපන් ගානක් ඉතුරු වෙයි.
    පස හොදයිනම් වතුරෙන් යටවෙන පැත්තක නෙමෙයිනම් ඉඩම තියෙන්නෙ Foundation එකට ලොකු වියදමක් යන්නේනෑ. බිත්ති බ්ලොක් ගල් වලින් බදින්න වියදම සහ කාලය අඩුවෙන් යන්නේ. අනික Foundation කපන ඒවාට concrete වැඩ වලට යාලුවන්ගෙන් උදව් ගනින් බාස් එක්ක කතා කරල ඒවට අඩුකර ගනින්. වැඩ පටන්ගන්න කලින් බාස්ගෙන් ලිස්ට් එකක් ගනින් ඒ ඒ වැඩ වලට යන කුලිය...බාස්ල දෙතුන් දෙනෙක් එක්ක compair කරල බලන්න සල්ලි හරියට manage කරගනින් ලක්ෂ 4ක් 4.5ක් වෙනකොට වැඩේ ගොඩදාගන්න පුළුවන් බන්... උබට ජය....:D:D

    complete karana one na machan apema kiyala katu mati bitti geyak unat apita sahena watinawa ...

    අනිවා...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    gewal hapu ayagen help ekak :baffled:

    Laksha 4 kin nam bari wei machan. Foundation eka baageta daagena room ekakui kitchen ekai hada ganin. eata passe thiyena vidiyata anik eawa hada ganna balapan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට වැඩේ ගොඩ දාගන්න ලේසි වෙන්නෙ නෑ පුටේ.
    හුගක් ඒව උඹට කර ගන්න වෙනවා.
    ලක්ෂ 4න් පුළුවන්. හැබැයි හෑහෙන්න කට්ට කන්න වෙනවා.
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    උඹට වැඩේ ගොඩ දාගන්න ලේසි වෙන්නෙ නෑ පුටේ.
    හුගක් ඒව උඹට කර ගන්න වෙනවා.
    ලක්ෂ 4න් පුළුවන්. හැබැයි හෑහෙන්න කට්ට කන්න වෙනවා.

    ow machan monawahari karala inna thanak hadaganna ona.thx verry much
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    උඹ හදන්නේ තනි තට්ටුවක ගෙයක්ද නැත්තම් පස්සේ තව තට්ටුවකට යනවද කියන එක හරියට කියපං.... මොකද කොලම්ස් බේස් දාන්න ගියොත් ගාණ වැඩිවෙනවා... උඹගේ අදහස හරියට කිව්වොත් ඒකට යන ගාන මට කියන්න පුලුවන්... මොකද මමත් ගෙවල් හදන්න ලොකු කට්ටක් කාපු එකෙක්... :yes:

    මචං Pathfinder_A2Z දිග අඩි 47,පලල 35 ගෙයකට බීම් දාලා ෆවුන්ඩේෂන් දාන්න කීයක් විතර යයිද?(කොලම් 23යි.)