Gahapu pattama game eka. Anthima misstion eka poddak amaru unaFuture soldier gahuwa
2017. Not that old.Map eka patta.Paranai ne bn game eka habi? Awrudu 4 kta withara kalin gahuwe
අන්තිම mission එකට හොදම strategy එක තමයි safe house එකේ ඉදලා rebel attack එක එනකොට trail bike එකේ පැනලා ගිහින් railway line එකේ දකුණු පැත්තට ටිකක් දුර යන්න. එතකොට පොඩි cartel checkpoint එකක් හම්බ වෙනවා. එතනට attack කරලා එතන තියෙන attack helicopter එක අරගෙන boss ඉන්න තැනට කෙලින්ම යන්න පුළුවන්. Air attack එකකින් පහල ඉන්න cartel guards ලා මරල helicopter එක land කරලා කෙලින්ම boss ඉන්න hall එකට යන්න පුළුවන්Gahapu pattama game eka. Anthima misstion eka poddak amaru una
කැලේ කඩාගෙන වෙඩි කාපු ඌරෙක් වගේ දුවපු මමමම ගහපු සුපිරිම game එකක්. Game strategy එක තමන්ටම හිතලා ගහන්න පුළුවන්. Sync shot feature එකක් නියමයි. මට මාස 3ක් විතර ගියා play කරලා ඉවර කරන්න.
අන්තිම mission එකට හොදම strategy එක තමයි safe house එකේ ඉදලා rebel attack එක එනකොට trail bike එකේ පැනලා ගිහින් railway line එකේ දකුණු පැත්තට ටිකක් දුර යන්න. එතකොට පොඩි cartel checkpoint එකක් හම්බ වෙනවා. එතනට attack කරලා එතන තියෙන attack helicopter එක අරගෙන boss ඉන්න තැනට කෙලින්ම යන්න පුළුවන්. Air attack එකකින් පහල ඉන්න cartel guards ලා මරල helicopter එක land කරලා කෙලින්ම boss ඉන්න hall එකට යන්න පුළුවන්
------ Post added on Aug 5, 2022 at 8:24 PM
ai bolapubg වගේ 3rd පර්සන් ඔන්ලයින් කට්ටිය සෙට් වෙලා ගහන්න හොඳ ගේම් එක්ක් කියපංකෝ. හයි එන්ඩ් ගේමින් පීසී එකක් තිබිලත් අවුරුදු ගානකින් ගේම් එකක් ගහන්න බැරි උනා.
uba inside gahuwe nadda?අන්තිමට ගසපු ගේම සැන්ඇන්ඩ්රියාස්....