Ghost Recon Wildlands ගහපු පුතාලා ඉන්නවද? සුපිරිම game එකක්

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    මම ගහපු සුපිරිම game එකක්. Game strategy එක තමන්ටම හිතලා ගහන්න පුළුවන්. Sync shot feature එකක් නියමයි. මට මාස 3ක් විතර ගියා play කරලා ඉවර කරන්න.

    Gahapu pattama game eka. Anthima misstion eka poddak amaru una
    අන්තිම mission එකට හොදම strategy එක තමයි safe house එකේ ඉදලා rebel attack එක එනකොට trail bike එකේ පැනලා ගිහින් railway line එකේ දකුණු පැත්තට ටිකක් දුර යන්න. එතකොට පොඩි cartel checkpoint එකක් හම්බ වෙනවා. එතනට attack කරලා එතන තියෙන attack helicopter එක අරගෙන boss ඉන්න තැනට කෙලින්ම යන්න පුළුවන්. Air attack එකකින් පහල ඉන්න cartel guards ලා මරල helicopter එක land කරලා කෙලින්ම boss ඉන්න hall එකට යන්න පුළුවන්
    ------ Post added on Aug 5, 2022 at 8:24 PM
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    pubg වගේ 3rd පර්සන් ඔන්ලයින් කට්ටිය සෙට් වෙලා ගහන්න හොඳ ගේම් එක්ක් කියපංකෝ. හයි එන්ඩ් ගේමින් පීසී එකක් තිබිලත් අවුරුදු ගානකින් ගේම් එකක් ගහන්න බැරි උනා.
     
    • Like
    Reactions: sandun2

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මම ගහපු සුපිරිම game එකක්. Game strategy එක තමන්ටම හිතලා ගහන්න පුළුවන්. Sync shot feature එකක් නියමයි. මට මාස 3ක් විතර ගියා play කරලා ඉවර කරන්න.

    අන්තිම mission එකට හොදම strategy එක තමයි safe house එකේ ඉදලා rebel attack එක එනකොට trail bike එකේ පැනලා ගිහින් railway line එකේ දකුණු පැත්තට ටිකක් දුර යන්න. එතකොට පොඩි cartel checkpoint එකක් හම්බ වෙනවා. එතනට attack කරලා එතන තියෙන attack helicopter එක අරගෙන boss ඉන්න තැනට කෙලින්ම යන්න පුළුවන්. Air attack එකකින් පහල ඉන්න cartel guards ලා මරල helicopter එක land කරලා කෙලින්ම boss ඉන්න hall එකට යන්න පුළුවන්
    ------ Post added on Aug 5, 2022 at 8:24 PM
    කැලේ කඩාගෙන වෙඩි කාපු ඌරෙක් වගේ දුවපු මම 🤦
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    pubg වගේ 3rd පර්සන් ඔන්ලයින් කට්ටිය සෙට් වෙලා ගහන්න හොඳ ගේම් එක්ක් කියපංකෝ. හයි එන්ඩ් ගේමින් පීසී එකක් තිබිලත් අවුරුදු ගානකින් ගේම් එකක් ගහන්න බැරි උනා.
    ai bola
    Call of Duty: Warzone
    Free...