GI පයිප්ප VS කෙවිල්ටන් අර්ත් රොඩ්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා ගෙදරක අර්ත් එකට ගහන කූරට අපි ඉස්සර පාවිච්චි කලේ GI පයිප්පයක්නේ. ඒත් දැන් කෙව්ල්ටන් වගෙ කම්පැනිවලින් ගහන අර්ත් රොඩ් එක තමයි ගොඩක් අය මේ වැඩේට පාවිච්චි කරන්නෙ.

    ඒත් ඇත්තටම මේ අර්ත් රොඩ් එකට වඩා තාමත් GI පයිප්පයක් මේ වැඩේට ගන්න එක වැඩිය හොදයිද?

    දන්න උන් පුල්වන් නම් ටෙක්නිකල් පැත්ත එක්කම කියපල්ලකො. :rolleyes:

    p2.jpg
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔය දෙකම සාර්ථක නෑ SPD වගේ එනවා නම්.

    GI බටේ කොහොමත් දිරනවා මලකඩ කාපු ගමන් වැඩේ ඉවරයි.

    දෙවෙනි දේ ඔය Earth Rod බට බහුතරයක් Copper Plated. පියුටර් වලින් තමයි හදලා තියෙන්නේ.

    තවත් ලියන්න වෙලාව මදි.
     
    HmNRazor

    Well-known member
  • Technical Help බුම්ප් 👆 (CEB එකේ උන් මරු භාන්ඩයක් සෙට් කලා ලඟදී පරණ මීටරේ මාරු කරද්දී. අවුරුදු 20 චිතර පරණ මීටරක් තිබ්බේ අපේ පරණ ඒකේ මීටරෙන් ම කොල පාට වයර් එකක් ගිහිල්ලා එර්ත් එකට තියනවා. මීටරේ වෙනස් කරද්දි එර්ත් එකත් වෙන්ස කරන්න උනා. CEB එකේ උන් අැවිල්ලා කලු / අලු පාට කූරක් හයි කරලා ගියා ටිකක් මහත එකක් අඟල් 6 ක 7 ක විශ්කම්භය තියන කූරක්. පස්සේ බිල් ලියන එකා අපේ තාත්තාට කියලා ඒකට උඩින් කලු ගල් දාලා සිමින්ති කරන්න කියලා. CEB කෝල් කරලා අැහුවාම උනුත් හා කියලා)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    අර්ත් කූර කොපර් නෙමේ, කොපර් ප්ලේටඩ්.
    ඊට වඩා තික්නස් වැඩි අඟලෙ විතර gi බටයක් ගහන එක හොඳයි.

    කොහෙන් හරි තඹ කූරක් හොයාගන්න තියෙනවනං වටිනව. ටෙලිකොම් එකේ හරි, ceb එකේ හරි අදුරන ටෙක්නීශියන් කෙනෙක් ඉන්නවනං ට්‍රයි එකක් දෙන්න.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Technical Help බුම්ප් 👆 (CEB එකේ උන් මරු භාන්ඩයක් සෙට් කලා ලඟදී පරණ මීටරේ මාරු කරද්දී. අවුරුදු 20 චිතර පරණ මීටරක් තිබ්බේ අපේ පරණ ඒකේ මීටරෙන් ම කොල පාට වයර් එකක් ගිහිල්ලා එර්ත් එකට තියනවා. මීටරේ වෙනස් කරද්දි එර්ත් එකත් වෙන්ස කරන්න උනා. CEB එකේ උන් අැවිල්ලා කලු / අලු පාට කූරක් හයි කරලා ගියා ටිකක් මහත එකක් අඟල් 6 ක 7 ක විශ්කම්භය තියන කූරක්. පස්සේ බිල් ලියන එකා අපේ තාත්තාට කියලා ඒකට උඩින් කලු ගල් දාලා සිමින්ති කරන්න කියලා. CEB කෝල් කරලා අැහුවාම උනුත් හා කියලා)
    Ithin eka hari , Ali pata koora earth rod ekak. Earth rod expose karala tiyannaa hoda na
     
    HmNRazor

    Well-known member
  • Ithin eka hari , Ali pata koora earth rod ekak. Earth rod expose karala tiyannaa hoda na
    අම්මට සිරි එහෙම සීන් එකක් ද? අැයි මචන් එහෙම Earth rod expose වෙන්න තියෙන්නෙ නැත්තෙ? පොඩියට පැහැදිලි කරපන් කො! ඔය වතුර බහින, මලකඩ කන සීන් නිසාද?
     
    • Like
    Reactions: Kolama

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Technical Help බුම්ප් 👆 (CEB එකේ උන් මරු භාන්ඩයක් සෙට් කලා ලඟදී පරණ මීටරේ මාරු කරද්දී. අවුරුදු 20 චිතර පරණ මීටරක් තිබ්බේ අපේ පරණ ඒකේ මීටරෙන් ම කොල පාට වයර් එකක් ගිහිල්ලා එර්ත් එකට තියනවා. මීටරේ වෙනස් කරද්දි එර්ත් එකත් වෙන්ස කරන්න උනා. CEB එකේ උන් අැවිල්ලා කලු / අලු පාට කූරක් හයි කරලා ගියා ටිකක් මහත එකක් අඟල් 6 ක 7 ක විශ්කම්භය තියන කූරක්. පස්සේ බිල් ලියන එකා අපේ තාත්තාට කියලා ඒකට උඩින් කලු ගල් දාලා සිමින්ති කරන්න කියලා. CEB කෝල් කරලා අැහුවාම උනුත් හා කියලා)
    ඕක වෙන්න ඇත්තේ නියුට්‍රල් එකයි එඅර්ත් එකයි voltage වෙනසක් නොවෙන්න එහෙම දැම්මේ නැත්නම් නිකන් ට්‍රිප් switch එක පහලට වැටෙනවා .technical පැත්ත දන්නේ නැහැ දන්නා කෙනෙක් කියන්න
     
    • Like
    Reactions: Kolama and HmNRazor

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    අම්මට සිරි එහෙම සීන් එකක් ද? අැයි මචන් එහෙම Earth rod expose වෙන්න තියෙන්නෙ නැත්තෙ? පොඩියට පැහැදිලි කරපන් කො! ඔය වතුර බහින, මලකඩ කන සීන් නිසාද?
    Malakada kana scene ekak nemei ban ground wenna kalin charge eka eliyata panala wena ahala pahala thanakata oka wadinna puluwan hinda. Eka standard ekak
    1616923753857.png

    1616923790400.png
     
    HmNRazor

    Well-known member
  • ඕක වෙන්න ඇත්තේ නියුට්‍රල් එකයි එඅර්ත් එකයි voltage වෙනසක් නොවෙන්න එහෙම දැම්මේ නැත්නම් නිකන් ට්‍රිප් switch එක පහලට වැටෙනවා .technical පැත්ත දන්නේ නැහැ දන්නා කෙනෙක් කියන්න
    Malakada kana scene ekak nemei ban ground wenna kalin charge eka eliyata panala wena ahala pahala thanakata oka wadinna puluwan hinda. Eka standard ekak
    View attachment 118061
    View attachment 118062
    ජය වේවා!! කවුද ඉතින් ඔහොම සීන් දන්නෙ? තාම ගෙයක් වත් හදලා නෑ නේ. Thanks දෙන්නටම :yes: 🙏
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    අපේ ගේදරනම් තියෙන්නේ ටෙලිකොම් එකේ එකක්,පරණ ගෙදර 4න් line එක අලුත් ගෙදරට මාරු කරද්දී උන් අලුත් අර්ත් රොඩ් එකක් දැම්මා පරණ එක මට දුන්නා ඕනිනම් ගන්න කියලා