මචන්ලා ගෙදරක අර්ත් එකට ගහන කූරට අපි ඉස්සර පාවිච්චි කලේ GI පයිප්පයක්නේ. ඒත් දැන් කෙව්ල්ටන් වගෙ කම්පැනිවලින් ගහන අර්ත් රොඩ් එක තමයි ගොඩක් අය මේ වැඩේට පාවිච්චි කරන්නෙ.
ඒත් ඇත්තටම මේ අර්ත් රොඩ් එකට වඩා තාමත් GI පයිප්පයක් මේ වැඩේට ගන්න එක වැඩිය හොදයිද?
දන්න උන් පුල්වන් නම් ටෙක්නිකල් පැත්ත එක්කම කියපල්ලකො.