Gift Items ෂොප් එකකට හොද items

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
Gift Items ෂොප් එකකට හොද items

මචන්ලා මම gift ෂොප් එකක් කරනවා එකට දාන්න හොද items ටිකක් කියපල්ලකෝ දැනට sublimation Printing items කරනවා, teddy bears එහෙම දාන්න කියලා හිතන් ඉන්නේ ඉතින් අඩුවට ගන්න තැනක් එහෙම දන්නවනම් කියපල්ල, ;)
 

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පිටකොටුවේ මල්වත්ත පාරේ toy shops තියෙනවා. ඒ තැන් වලින් බලපන්. ගිය සතියේ මම සිංගප්පුරුවේ හිටියේ. ඒ හැම තැන් වලටම වඩා ලංකාවේ ලාබයි...