Gift Items ෂොප් එකකට හොද items මචන්ලා මම gift ෂොප් එකක් කරනවා එකට දාන්න හොද items ටිකක් කියපල්ලකෝ දැනට sublimation Printing items කරනවා, teddy bears එහෙම දාන්න කියලා හිතන් ඉන්නේ ඉතින් අඩුවට ගන්න තැනක් එහෙම දන්නවනම් කියපල්ල, ;)