මඡන්ලා Gingerbread තියන ph 1කකට Ice Cream Sandwich හරියටම දාන විදිහ මොකක්ද??
MATHISHA666 Well-known member Dec 19, 2007 7,028 684 113 kadawata May 16, 2013 #1 මඡන්ලා Gingerbread තියන ph 1කකට Ice Cream Sandwich හරියටම දාන විදිහ මොකක්ද??
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 May 17, 2013 #3 අදාල phone එකට officially ICS update එක ඇවිල්ලා නම් ඒ phone එකේ web පිටුවේ ඇති කරන විදිය ගොඩක් වෙලාවට තියෙන්නේ ඒගොල්ලො දෙන software එකක් පාවිච්චි කරලා computer එක හරහා phone එක update කරන එක Last edited: May 17, 2013
අදාල phone එකට officially ICS update එක ඇවිල්ලා නම් ඒ phone එකේ web පිටුවේ ඇති කරන විදිය ගොඩක් වෙලාවට තියෙන්නේ ඒගොල්ලො දෙන software එකක් පාවිච්චි කරලා computer එක හරහා phone එක update කරන එක
chrishanelloyd Well-known member Oct 20, 2012 5,680 890 113 May 17, 2013 #4 machan thava details danna help karanna nam.... phone modle eka vage..
MATHISHA666 Well-known member Dec 19, 2007 7,028 684 113 kadawata May 17, 2013 #5 ph 1ke mipi pro 1kak...
tharindudoo Well-known member Mar 12, 2007 10,906 761 113 ..ජනේලේ ගාව.... May 17, 2013 #6 yako ICS eka lassnayi,ath battery kanava ban, voice record mama a kaale gingerbrd thiyena kaale davas baagayakma kala,ath dan puluvan davas kaalak vage thamayi, mala painava ban asaavata ICS daala, habayi vada kaali nam thiyenava
yako ICS eka lassnayi,ath battery kanava ban, voice record mama a kaale gingerbrd thiyena kaale davas baagayakma kala,ath dan puluvan davas kaalak vage thamayi, mala painava ban asaavata ICS daala, habayi vada kaali nam thiyenava