මටනම් වෙලාවකට කෙල්ලත් එක්ක මල පනිනවා බන්. කොයි වෙලාවෙත් අහන්නේ අද එනවද හම්බ වෙන්න. ඔය අද එනවද ?
කෙල්ල හම්බ වෙන්න ගියාම එක සැරේට රුපියල් 3000 කටවත් කෙලවෙනවා. කන්න බොන්න ගියාම. දන්නවනේ රෙස්ටුරන්ට් වල ගණන්.
අතේ සල්ලි නැති වෙලාවට කතා කර කර රණ්ඩු වෙනවා බන්. සල්ලි නැහැ කියල කටක් ඇරලා කියන්නේ කොහොමද. ඒ වෙලාවට මම අද බිසී කියල ශේප් වෙනවා. රණ්ඩු ගොඩයි.
උබලටත් එහෙමද ?
Last edited:



hebei ithin hemadama hambawenna one.. nettam mood upset lol
මේ අවුරුද්දේ අහපු සැනසිලි දායකම දේ බන්...