Girlfriend ගෙ Birthday එකට දෙන්න Gift එකක් කියන්න මචංලා

Aalaka

Member
Jan 3, 2018
5
1
0
Girlfriend ගෙ Birthday එකට දෙන්න Gift එකක් කියන්න මචංලා

Girlfriend ගෙ Birthday එක ලඟදි තියෙනවා ඒකට දෙන්න Gift එකක් කියන්න මචංලා
Thanks in advance :cool:
 
  • Like
Reactions: fahim91

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    LOL thoo oka ahanna account ekak haduwada?

    Perfume ekak deepan hoda ekak...
    Watch ekak denna hoda ekak
    aniwa Fresh Rose deepan..
    GFLOCK ekkan gihin Lassana FLoral Frock ekak or blouse ekak aran deepan.
    Lassana Slippers dekak...
    kellage photos godak ekathu karala design ekak hadala Ramu karala deepan
     
    Thanks machan umbata පින් :yes:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,032
    113
    KANDY
    LOL thoo oka ahanna account ekak haduwada?

    Perfume ekak deepan hoda ekak...
    Watch ekak denna hoda ekak
    aniwa Fresh Rose deepan..
    GFLOCK ekkan gihin Lassana FLoral Frock ekak or blouse ekak aran deepan.
    Lassana Slippers dekak...
    kellage photos godak ekathu karala design ekak hadala Ramu karala deepan

    me thiyennee :)
     
    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    මචං කෙල්ල එක්ක කතා කරද්දී උඹට තේරෙනවනේ කෙල්ල කැමති මොනාටද කියල.
    (උදා කෙල්ල කිව්වොත් බෑග් එකක් දැකල අනේ අරක හරි ලස්ස්සනයි මටත් තිබ්බනම් කියල අන්න ඒවගේ )

    ඒ වගේ දෙයක් හොරෙන්ම අරන් දියන්
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මචං කෙල්ල එක්ක කතා කරද්දී උඹට තේරෙනවනේ කෙල්ල කැමති මොනාටද කියල.
    (උදා කෙල්ල කිව්වොත් බෑග් එකක් දැකල අනේ අරක හරි ලස්ස්සනයි මටත් තිබ්බනම් කියල අන්න ඒවගේ )

    ඒ වගේ දෙයක් හොරෙන්ම අරන් දියන්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: