Github student verfification

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    github studentship වෙරිෆිකේෂන් එක දෙවැනි පාරට කරපු අය ඉන්නව ද ? මම කලින් කරල තිබිල දැන් එක්ස්පයර් උනා. අයෙත් reverification එක කරා. මෙන්න මේකෙන්
    https://education.github.com/discount_requests/application
    එක ඒ වෙලාවේම approve උනා.

    Screenshot 2024-06-10 135614.png



    හැබැයි
    https://education.github.com/learner/connect
    මෙන්න මේකේ තියනව තවම Your verification is pending. කියල. කොච්චර වගේ කල් යයිද මචන්ලා ? කෙල වෙයිද ? රෙජෙක්ට් කරයිද ?