Glass water bottle කොලබින්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මේ වගේම glass bottle තියනවා මචන්. ඕනේ නම් දෙන්නම්. 450ml . 750/=ක් වෙනවා.
    bottle එකේ මැද හරියෙන් grip වෙන්න පොඩි කවර් එකක් තියනවා. වාහන වල තියන්න කියාපු භාණ්ඩේ,,
    Wahana wala kawuda ban transparent glass bottles thiyanne. Car ekath gini ganna wada