මචංන් මට විදුරු වලින් හදපු 1L වතුර බොතල් ගන්න තැනක් දන්නවද කොලබින්?
![]()
මචංන් මට විදුරු වලින් හදපු 1L වතුර බොතල් ගන්න තැනක් දන්නවද කොලබින්?
![]()
මේ වගේම glass bottle තියනවා මචන්. ඕනේ නම් දෙන්නම්. 450ml . 750/=ක් වෙනවා.
bottle එකේ මැද හරියෙන් grip වෙන්න පොඩි කවර් එකක් තියනවා. වාහන වල තියන්න කියාපු භාණ්ඩේ,,
Nolimte eke nam dakala thiye....
bump
bump
Bump
![]()
වතුර නම් මෙන්න.. බෝතලේ නම් ඒත් මෙන්න.. ලංකාවේ නැ මම දන්න විදියට

ලංකාවෙ වතුර වල තියෙන විස වල හැටියට වතුරත් පිටරටින් තමා ගන්න වෙන්නෙ ටික දවසකින්![]()

ඇත්ත කතාව බ්රෝ.. ටැප්ප එක ඇරලා බොනව වතුර ටික ගැන ශුවර් එකක් නැ
![]()

මේ බෝතලේ විකුනනවා රුපියල් 200ට පිටකොටුවේ..
![]()
2L ජිම් බෝතලේ දෙනවා රුපියල් 1200ට. ලීටර් දෙකක් වැඩි නිසා ගත්තේ නෑ..350 ml
1.5 LT nam shape
100iමේ බෝතලේ විකුනනවා රුපියල් 200ට පිටකොටුවේ..
![]()