මේ පැත්තේ සෙට් එකක් ඕවා කරන්න ඇවිත් පොලිසියෙන් සොලා එකයි ප්රියස් එකයි තුන්දෙනුකුයි කුදලාගෙන ගිහින් තිබ්බා.![]()
thahanam da bn meka

මේ පැත්තේ සෙට් එකක් ඕවා කරන්න ඇවිත් පොලිසියෙන් සොලා එකයි ප්රියස් එකයි තුන්දෙනුකුයි කුදලාගෙන ගිහින් තිබ්බා.![]()

pyramid system neda sinhalayo ? neethiyen thahanam![]()
මචන්ලා මේ ඉන්නේ අපේ පැත්තේ ඩයල් දෙකක් මුන් Global Lifestyle කරනවා බැහැලම..අපිත් බැදෙන්නද මුන් බැදිලා අවුරුද්දයි පේනවනේ වැඩ
![]()
වැඩි විස්තර
https://www.facebook.com/suraj.deepal
https://www.facebook.com/nuwan.namal.52
රත්තරං;19545876 said:බැදිලා අව්රුද්දෙන් මුන් තුන්දෙනා කොලු කාරයෝ වෙලාද? බිජ්ජට පුක හේත්තු කරන් ඉන්නේ?? මොකක්ද ඕක කොල්ලෝ ගහන සීන් එකක්ද?
පෝයදාට කැලනියේ හිගාකාපල්ලා බන්... ඔය සක්කිලි සල්ලි උන්ගේ ලමයිටත් සහගහනවා
මේ අය කරන්නේ කට්ටිය බදව ගන්න එක සති පතා රැස්වීම් තියලා..මේ වගේ වාහනයක වටිනාකම ලක්ශ 40 වත් වෙනවනේ බන්? ලක්ශ 40ක් හොයන්න කට්ටිය කීයක් අල්ලන්න ඇත්ද
රත්තරං;19546126 said:පෝයදාට කැලනියේ හිගාකාපල්ලා බන්... ඔය සක්කිලි සල්ලි උන්ගේ ලමයිටත් සහගහනවා

රත්තරං;19546126 said:පෝයදාට කැලනියේ හිගාකාපල්ලා බන්... ඔය සක්කිලි සල්ලි උන්ගේ ලමයිටත් සහගහනවා

කොහොම හරි register උනාම බඩු ගන්න පුළුවන්. දෙන්නෙක් සෙට් කරපු ගමන් 5000ක් වගේ එක්කෙනෙක්ගෙන් එනවලු
.ඒ දෙන්නා තව දෙන්නෙක් සෙට් කරාම තව හම්බෙනවලු,
ඔහොම තමයි කතාව යන්නේ . සල්ලිනම් හොයන්න පුළුවන් තමයි . එත් තමන්ගේ මහන්සියක් නැතිව හොයන සල්ලි වලින් නම් කිසිම සෙතක් නැ.