Global Lifestyle කරලා වාහන ගත්ත අය

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ පැත්තේ සෙට් එකක් ඕවා කරන්න ඇවිත් පොලිසියෙන් සොලා එකයි ප්‍රියස් එකයි තුන්දෙනුකුයි කුදලාගෙන ගිහින් තිබ්බා. :D

    thahanam da bn meka :confused:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    12316453_10206761540174919_77962833353763456_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා මේ ඉන්නේ අපේ පැත්තේ ඩයල් දෙකක් මුන් Global Lifestyle කරනවා බැහැලම..අපිත් බැදෙන්නද මුන් බැදිලා අවුරුද්දයි පේනවනේ වැඩ

    2xVpbIi.jpg

    වැඩි විස්තර

    https://www.facebook.com/suraj.deepal
    https://www.facebook.com/nuwan.namal.52

    බැදිලා අව්රුද්දෙන් මුන් තුන්දෙනා කොලු කාරයෝ වෙලාද? බිජ්ජට පුක හේත්තු කරන් ඉන්නේ?? මොකක්ද ඕක කොල්ලෝ ගහන සීන් එකක්ද?
     
    globlelife

    Member
    Jan 8, 2016
    11
    3
    0
    රත්තරං;19545876 said:
    බැදිලා අව්රුද්දෙන් මුන් තුන්දෙනා කොලු කාරයෝ වෙලාද? බිජ්ජට පුක හේත්තු කරන් ඉන්නේ?? මොකක්ද ඕක කොල්ලෝ ගහන සීන් එකක්ද?

    මේ අය කරන්නේ කට්ටිය බදව ගන්න එක සති පතා රැස්වීම් තියලා..මේ වගේ වාහනයක වටිනාකම ලක්ශ 40 වත් වෙනවනේ බන්? ලක්ශ 40ක් හොයන්න කට්ටිය කීයක් අල්ලන්න ඇත්ද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේ අය කරන්නේ කට්ටිය බදව ගන්න එක සති පතා රැස්වීම් තියලා..මේ වගේ වාහනයක වටිනාකම ලක්ශ 40 වත් වෙනවනේ බන්? ලක්ශ 40ක් හොයන්න කට්ටිය කීයක් අල්ලන්න ඇත්ද
    පෝයදාට කැලනියේ හිගාකාපල්ලා බන්... ඔය සක්කිලි සල්ලි උන්ගේ ලමයිටත් සහගහනවා
     
    globlelife

    Member
    Jan 8, 2016
    11
    3
    0
    රත්තරං;19546126 said:
    පෝයදාට කැලනියේ හිගාකාපල්ලා බන්... ඔය සක්කිලි සල්ලි උන්ගේ ලමයිටත් සහගහනවා

    මේවා නම් නීත්‍යානුකූල ඇති බන් නැත්නම් අවුරුදු ගනනක් මේවා පවතින්නේ කොහාමද
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    උඹට කැමති නම් බැඳෙන්න පුළුවන්
    අකමැති නම් නිකම් ඉන්න පුලුවන්
    හැබැයි නිකම් ඉන්න ගමන් අන්න අරුන් සල්ලි හොයනවා කියල දුක් වෙන්න එපා
    ;)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    රත්තරං;19546126 said:
    පෝයදාට කැලනියේ හිගාකාපල්ලා බන්... ඔය සක්කිලි සල්ලි උන්ගේ ලමයිටත් සහගහනවා

    :yes::yes::yes:
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    දන්නවද ඔය කරන දේශන වලදී කියනවලු අරයට මෙච්චර හම්බෙනවා කියල ඉරිසියාවෙන් හිතන්න එපා කියල.:P:P කොහොම හරි register උනාම බඩු ගන්න පුළුවන්. දෙන්නෙක් සෙට් කරපු ගමන් 5000ක් වගේ එක්කෙනෙක්ගෙන් එනවලු :oo:.ඒ දෙන්නා තව දෙන්නෙක් සෙට් කරාම තව හම්බෙනවලු, :oo:ඔහොම තමයි කතාව යන්නේ . සල්ලිනම් හොයන්න පුළුවන් තමයි . එත් තමන්ගේ මහන්සියක් නැතිව හොයන සල්ලි වලින් නම් කිසිම සෙතක් නැ.:yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචන්ලා මේ ඉන්නේ අපේ පැත්තේ ඩයල් දෙකක් මුන් Global Lifestyle කරනවා බැහැලම..අපිත් බැදෙන්නද මුන් බැදිලා අවුරුද්දයි පේනවනේ වැඩ

    2xVpbIi.jpg

    වැඩි විස්තර

    https://www.facebook.com/suraj.deepal
    https://www.facebook.com/nuwan.namal.52

    කවුද හුට්ටෝ රෝස පාට කාර් ගන්නේ? is he a ladyboy?
     
    Last edited: