Global solutions කියලා software company එකක් ගැන දන්නවද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    Global solutions කියලා software company එකක් ගැන දන්නවද

    Global solutions කියලා software company එකක් ගැන දන්නවද

    මෙ උඹලා දන්නවද Global solutions කියලා software company ගැන..වරාය පැත්තෙ කිව්වා තියෙන්නේ.ප්ලේස් එක හොඳයිද බන්.මට උන්ගෙ වෙබ් එකවත් හොයාගන්ඩ බැරි උනා ඒකයි බැලුවේ . ඉන්ටර්න් යන්ඩ බැලුවේ මගෙ යාලුවෙක්ට :)