Glowmark බන්කොලොත් නේ

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    man dakka canada pura oka.
    ඔව් බං ගොඩක් රටවල්වල තියෙනව. Headoffice එක SouthAfirica or Netherlands තියෙන්නෙ. ලංකාවෙ එක නම් control වෙන්නෙ south african company එකක් හරහා කියල එ්කෙ වැඩකරන එකෙක් කිව්ව.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    මුන් දැන් අවුරුදු 20ක් විතර මාකට් එකේ ඉන්නවනේ...
    මිනිස්සු මේ බ්‍රෑන්ඩ් වලට සෙට් වෙලානේ, අලුතෙන් එන ලොකු මාර්කට් චෙන් එකකට ඉතිං අමාරුයි...

    අනික softlogic උන් කොහොමත් බන්කොලොත්නේ ඔටරා අක්කගේ ඔඩෙල් ලනුව කාල, නැත්නම් තව අවුරුදු 3-4ක් අල්ලාගෙන හිටියනම් සමහරවිට ගොඩ යන්න තිබ්බ..
    a moko ban otara oka karana kale quality, service marama gathi. mun gattat gattami dan thanikara guu.
     
    • Like
    Reactions: NRTG

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Keels is actually better. Arpico not bad but their own branded products are mediocre. Cargils some outlets are really bad. Recently opened outlets are OK but their customer service is bad.
    Keels wala maara discount ban denne..Saban katama balahnko 750 eva 550ta.. mata nam mama ganna yanne mokadda aniwa discont set wenawa..food city eke ehema na bans
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Keels is actually better. Arpico not bad but their own branded products are mediocre. Cargils some outlets are really bad. Recently opened outlets are OK but their customer service is bad.
    cargils security sucks, at least in Kandy main branch
    fuckers staring at every shopper like they going to steal something
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මුන් දැන් අවුරුදු 20ක් විතර මාකට් එකේ ඉන්නවනේ...
    මිනිස්සු මේ බ්‍රෑන්ඩ් වලට සෙට් වෙලානේ, අලුතෙන් එන ලොකු මාර්කට් චෙන් එකකට ඉතිං අමාරුයි...

    අනික softlogic උන් කොහොමත් බන්කොලොත්නේ ඔටරා අක්කගේ ඔඩෙල් ලනුව කාල, නැත්නම් තව අවුරුදු 3-4ක් අල්ලාගෙන හිටියනම් සමහරවිට ගොඩ යන්න තිබ්බ..
    ලනුව?
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    nah normally supermarket FMCG kianne ikmanata brand loyalty eka wenas karanna puluwani Glomark unath sahenna crowded issara Mt lavinia eke park karanna space nah. hugakma une Softlogic group eke unplanned growth strategy eka rented floors wala. dn ekai hugak ewa close down or low rentals walata maru wenne. mthaka vidihata MC eke okkoma closed Nike / Mango showrooms closed Kolpiti tibba, Odel mall eka postponed. Appliances ehema nah after sales services nah ekai hugakma Glomark eket badu nah ganna

    Ashok Pathirage's biggest investors were Rajapakse family. When Rajapakses lost their power, Softlogic started going downhill.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    Cargills ට ගහන්න්න්න බෑ බන් kist magic ice cream okkoma cargills ge
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    මාත් බිස්නස් එකක් කළා. එක පාරටම හිරවුණා, ණය බේරලා වහලා දැම්මා. ලක්ෂ 20ක්‌ විතර කුඩු.
    mokakda karree business eka
    mokada wune?
     
    • Haha
    Reactions: Bitter Truth

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    cargils security sucks, at least in Kandy main branch
    fuckers staring at every shopper like they going to steal something
    Same in Katugastota brach, buggers dont let us to take Cargills shopping bags, ask to keep them in security counter and take them back when billing same as Satotosa. In Keels and Arpico this does not happen. Looks like Cargills is competing with Satosa