Glowmark බන්කොලොත් නේ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සතොස, දැන් glomark වලට වඩා පොශ්...
    මමත් දැන් මාසේ ගෙදෙට්ට ඕනි කෑම බීම අනෙක් දේවල් ලිස්ට් එක අරගෙන මුලින්ම යන්නේ සතොසට. එතනින් ගන්න තියෙන සේරම අරගෙන, එතන නැති අනික් එළවලු වගේ අනික් දේවල් ගන්න තමයි වෙන සුපර්මාර්කට් එකකට යන්නේ.

    රජයේ තැනක් නිසා මිල සාධාරණයි. හාල් වගේ දේවල් එහෙම.
     
    • Like
    Reactions: Tz4400

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    මාත් බිස්නස් එකක් කළා. එක පාරටම හිරවුණා, ණය බේරලා වහලා දැම්මා. ලක්ෂ 20ක්‌ විතර කුඩු.

    20lakhs isn't a big deal at all 😂

    Sad story


    එහෙනම් උඹ A/C එකක් පෙන්නලා ඉන්දියන් වේසියෙක් form කරන්න හැදුවේ :lol:

    You think it's a big deal? :P
    ------ Post added on Jun 5, 2024 at 6:11 PM
    It's not a big deal either

    දැන් මට ඒක හරි තියනවනෙ
     
    • Sad
    Reactions: FALL3N

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    කීල්ස් එකේ තමයි ඔෆර් වැඩිම. කීයක් හරි ඉතුරු උනත් කාඩ් එකට දාන්නපුලුවන්.
    ෆුඩ් සිටිත් අවුලක් නෑ. පොඩිම බ්‍රාන්ච් එකක උනත් අත්‍යවශ්‍යහැම දේම තියනවා.
    අපිකෝ අවුලක් නැ. ඒත් ලොකු වාසියක් නෑ.
    ලාෆ් එකත් එච්චර කියන්නතරම් හොදකුත් නෑ නරකකුත් නෑ.
    සතොසත් දැන් ඉස්සර වගේ නෙමෙයි. හොද බඩු තියනවා. හොද ඩිස්කවුන්ට් තියනවා.

    ලංකාවේ මිනිස්සු වැඩිපුර යන්නේ කීල්ස්, ෆුඩ් සිටි, සතොස වගේ ඒවටතමයි. අනිත් ඒවට එච්චර යැවෙන්නෙ නැති තරම්.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    ඇත්තට food city brands වැඩියි බන් පොඩි රටකට. Arpico, keellls super, food city තමයි ගේම ගහන්නෙ.
    Supermarket kiyapan ban

    Cargills wala business strategy eka anit unge ewata wada hondai. Cargills express concept eka saahenna weda karanawa. Cargills gam walata gihin cost efficient cargills express open karala gamwala inna untat Cargills brand name eka convince karala tiyenne. Aaye itin alut brand ekak awat parana ekata minissu purudu wuna nisa compete karanna amarui.
    Normal cargills walai cargills express ekei wenasa mokakda ban?
    ------ Post added on Jun 5, 2024 at 8:05 PM
     
    • Haha
    Reactions: Candid-B

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    Ow ban. Mekenma penawa brand name eka kochchara lokuda kiyala. "Food city" kiyanne cargills unge brand name eka.

    Sereppu walata "bata" kiyanawa wage thamai.
    Lankawe gonnu hithan inne food city kiyanne supermarket walata kiyana samana wachanayk kiyala
    Eeeewwww adu kule kalu katha mitto
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    mokakda karree business eka
    mokada wune?
    Garment retail shop

    Shop rent, Overhead cost ඉනච්රෙඅසෙඩ් ; income decreased. No money to buy new products for selling.
    Finally හිස්‌ රාක්ක 😄

    Ashok Pathirage's biggest investors were Rajapakse family. When Rajapakses lost their power, Softlogic started going downhill.
    රාජපක්ෂ බලය නැති නිසා බැංකු අහක බලාගත්තා, රෝල ගහන්න සල්ලි නැති වුණා. හිර වේගෙන එනකොට අරුන් දාපු සල්ලි එලියට අද්දා.
    ------ Post added on Jun 5, 2024 at 8:25 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දැන් ටිකක් කල් ඉදලා මම ඕක නෝට් කරා බං. ඒක ඇතුලේ නිකං පාළුවට ගිහින් වගේ.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,240
    3,797
    113
    LONDON

    Baila wage. I got apple (Red) 2 weeks ago and last one gone bad after 5-6 days (out of refrigerator). I don't like cold fruits so I kept them outside

    Every year we get these kind of posts from someone.

    Usually every apple and orange sprayed by wax to keep them from drying out and look fresh. That's why you need to wash them before eat.