Glue Gun යූස් කරන ගුපියො එන්න

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Senith ekenne gaththe
    Eka hoda ekak wenna athi...mm dakka Daraz eke godak negative reviews thiyanawa
    e oya wagema wena ekak wenna athi:yes:
    සමහරවිට වෙන්න ඇති
    මම සෑහෙන කාලෙකට කලින් ගත්තෙ ඒ කාලෙ හොඳ ඒව තිබිලා දැන් ඩරස් එකේ ඒවයෙ කොපි තියනවද දන්නෙ නැහැ

    mn pitakotuwen gatthe. 400+ vage une mathaka vidiyata e kale.
    mata therenne natthe bn sellan badu vala vage patata gam eka dammata thiyenne nane. ape evage pata hena dark patak enavane. anika ehemata alenneth na. ai bn e
    glue stick එක එක මැටීරියල් වලින් හදපුවා තියනවා. සාමාන්‍යෙන් අර ක්ලියර් එක ඕනම මැටීරියල් එකකට වගේ සෙට් වෙලා තියනවා මට නං
    අනික තමයි ග්ලූ ස්ටික් එක හොඳටම උණු වෙන තරමට රත් උනාම තමයි අලවන්න ඕන එතකොට glue ටික නිකන් වතුර වගේ නිකන්ම flow වෙලා යනවා
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සමහරවිට වෙන්න ඇති
    මම සෑහෙන කාලෙකට කලින් ගත්තෙ ඒ කාලෙ හොඳ ඒව තිබිලා දැන් ඩරස් එකේ ඒවයෙ කොපි තියනවද දන්නෙ නැහැ


    glue stick එක එක මැටීරියල් වලින් හදපුවා තියනවා. සාමාන්‍යෙන් අර ක්ලියර් එක ඕනම මැටීරියල් එකකට වගේ සෙට් වෙලා තියනවා මට නං
    අනික තමයි ග්ලූ ස්ටික් එක හොඳටම උණු වෙන තරමට රත් උනාම තමයි අලවන්න ඕන එතකොට glue ටික නිකන් වතුර වගේ නිකන්ම flow වෙලා යනවා
    mn hithuve eke mokak hari brand ekak athi kiyala. saha lankavata enne low quality kiyala mn hithuve
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ikmanata rath wenda one nam wat gana wedi ekak ganda one.
    mama gawa gun 15k withara thiyenawa 60w eka othana dala thiyena.okkoma thama weda dan awurudu 4k withara wenawa.
    a dawas wala mama oka gaththe ru 250 kata. samahara kadfawala thama thiyenawa ru 500 -600 wenakan.poddak kadekin balapan.
     
    • Like
    Reactions: lilman

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මගේ ලගඟ මේ ෆොටෝ එකේ තියන වගේ කලු පාට එකක් තියනවා රුපියල් දෙසිය ගානකට ගත්තෙ සෙනිත් එකෙන් ගොඩක් කාලෙකට කලින්
    තාම කිසිම අවුලක් නැතිව වැඩ කරනවා
    තිබුනු වයර් එක කිසිම කොලිටියක් නැති එකක්, ඒක අයින් කරලා දාල කම්පියුටරේකට හම්බෙලා තිබුනු කේබල් එකක් කපලා දැම්මා කිසි අවුලක් නැතිව වැඩ
    ඒකට නං පුලුවන් හීනි ස්ටික් දාන්න විතරයි මගේ කිසිම වැඩකට ඒක මදි වෙලා නැහැ
    ස්ටික් ගනිද්දි ගොඩක් දිග ස්ටික් එකක් එනවා ඒක ගත්තම ටික කාලයක් යූස් කරනන් පුලුවන්
    බඩු ගනන් යනවා කියලා තේරුනු ගමන් ස්ටික් හෙන තොගයක් ගත්තා අර දිග ස්ටික් එකක් රුපියල් 10ටද කොහෙද ගත්තෙ දැං ලයිෆ්ටයිම් ග්ලූ ස්ටික් තියනවා
    මේක හීට් වෙන්න විනාඩි 5ක් විතර යනවා
    මම හිතන්නෙ නැහැ සයිස් දෙකේම ස්ටික් දාන්න පුලුවන් ග්ලූ ගන් ඇති කියලා
    කොහෙන්ද රු 10/= ට ස්ටික් එකක් ගත්තෙ.. ඊයෙ මම ගත්තෙ 6mm කොට ක්ලියර් ස්ටික් එක රු 40/=ට කලින් තිබ්බෙ රු 25/=ට 15ක් වැඩි වෙලා.
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    කොහෙන්ද රු 10/= ට ස්ටික් එකක් ගත්තෙ.. ඊයෙ මම ගත්තෙ 6mm කොට ක්ලියර් ස්ටික් එක රු 40/=ට කලින් තිබ්බෙ රු 25/=ට 15ක් වැඩි වෙලා.
    දැන් 10ට නැහැ බන්
    බඩු ගනන් යන්න පටන් ගන්න කාලෙම(USD එක float කරපු ගමන්ම වගේ) ගත්තෙ මට මතක විදියට tronic.lk එකෙන්ද කොහෙද ගත්තෙ