GMAIL වැඩ්ඩෝ එන්න. Big Help . Account eken 25% දෙනවා

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    GMAIL වැඩ්ඩෝ එන්න. Big Help

    Account එකෙන් 25% දෙනවා.

    මචන්ලා මගේ gmail එකට [email protected] එකෙන් mails එන්නෙ නැහැ. Not even to SPAM folder.
    ඒක නිසා මගේ NEXO account එකේ තියෙන funds withdraw කරන්න බැහැ.
    මම ෆිල්ටර්ස් මොකුත් දාලා නැහැ. nexo එකෙන් කියනවා gmail එකෙන් රිජෙක්ට් වෙනවලු.
    කොහොමද හදා ගන්නේ. HELP එකක් දීලා ගොඩ දාලා දුන්නොත් Account එකේ තියෙන සල්ලි වලින් 25% දෙනවා.
    ANY HELP or ANY DEAL?
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    උඹෙ සල්ලි ඕන නැහැ. මේ දේවල් ටික බලපන්.

    1. සාමාන්‍යයෙන් spam එකටවත් නොඑන්න හේතුවක් නැහැ. උඹ නෑ කිව්වට අ‍ායෙ පාරක් හොඳට බලපන් filters නෑමද කියලා. All mail (archive), spam, bin වල බලපන් ටිකක්. මේක double sure කරගන්න. පණ්ඩිත කමට Folders ගොඩක් හදාගෙන තියෙනවා නම්, special tags හදාගෙන තියෙනවා නම් එ‍්වා අස්සට ගිහිල්ලත් තියෙනවාද බලපන්. කොහෙ හරි අ‍ැති ගොඩක් වෙලාවට.

    2. එහෙම නෑ කියලා තහවුරු කරගත්තා නම් අදාළ email එක උඹෙ contact එකක් විදිහට add කරපන්. ඊට පස්සෙ no reply වුණාට කමක් නෑ, උඹ test එකකට වගේ email එකක් දාපන් subject සහ body සහ පුංචි attachment එකක් එක්ක. Delivery failed වුණොත් හේතුව මොකක්ද බලපන්.

    3. Incoming blacklist එක පරීක්ෂා කරපං. වැරදිලා වැටිලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එ‍්ක හදා ගනින්. හිතලාම උඹෙ white list එකට අදාළ email එක add කරගන්න බලහන්.

    4. ඔය මොකක්වත් හරි යන් නැත්තම් වෙන email එකක් හදලා, එ‍්ක අදාළ තැනට දාලා email ගෙන්න ගනින්. කැමති නම් එ‍්කට ගිහින් ඔය address එකෙන් එන සේරම email ටික උඹෙ දැන් තියෙන email එකට forward වෙන්න filter එකක් හදා ගනින්. එතකොට උඹෙ දැන් තියෙන එකට එනවා වගේම තමයි. 🙏
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Gmail eke storage full da bn ?
    Wena browser ekaka try karapan.
    Storage ok
    Wena browser try kala

    Ithin bn okata wena mail ekak add krapanko
    Request kala. Procedure eka tikak kal yanawa verification magul nisa
    ------ Post added on Jul 22, 2022 at 7:42 PM

    @Fxmariner machan meke try karada ?

    Also try to add [email protected] to your email contacts

    Balannam. Noreply eka add kala but not coming
    ------ Post added on Jul 22, 2022 at 7:43 PM

    උඹෙ සල්ලි ඕන නැහැ. මේ දේවල් ටික බලපන්.

    1. සාමාන්‍යයෙන් spam එකටවත් නොඑන්න හේතුවක් නැහැ. උඹ නෑ කිව්වට අ‍ායෙ පාරක් හොඳට බලපන් filters නෑමද කියලා. All mail (archive), spam, bin වල බලපන් ටිකක්. මේක double sure කරගන්න. පණ්ඩිත කමට Folders ගොඩක් හදාගෙන තියෙනවා නම්, special tags හදාගෙන තියෙනවා නම් එ‍්වා අස්සට ගිහිල්ලත් තියෙනවාද බලපන්. කොහෙ හරි අ‍ැති ගොඩක් වෙලාවට.

    2. එහෙම නෑ කියලා තහවුරු කරගත්තා නම් අදාළ email එක උඹෙ contact එකක් විදිහට add කරපන්. ඊට පස්සෙ no reply වුණාට කමක් නෑ, උඹ test එකකට වගේ email එකක් දාපන් subject සහ body සහ පුංචි attachment එකක් එක්ක. Delivery failed වුණොත් හේතුව මොකක්ද බලපන්.

    3. Incoming blacklist එක පරීක්ෂා කරපං. වැරදිලා වැටිලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එ‍්ක හදා ගනින්. හිතලාම උඹෙ white list එකට අදාළ email එක add කරගන්න බලහන්.

    4. ඔය මොකක්වත් හරි යන් නැත්තම් වෙන email එකක් හදලා, එ‍්ක අදාළ තැනට දාලා email ගෙන්න ගනින්. කැමති නම් එ‍්කට ගිහින් ඔය address එකෙන් එන සේරම email ටික උඹෙ දැන් තියෙන email එකට forward වෙන්න filter එකක් හදා ගනින්. එතකොට උඹෙ දැන් තියෙන එකට එනවා වගේම තමයි. 🙏
    Uba kiyala thiyena ewa godak watinawa. Ekin eka balannam. Nexo eken kiyannema gmail eken reject karanawa kiyala. Nexo account eka haduwe aluth email ekakata. Ekata one month log une nathi nisa gmail eken disable karala thibuna.Mama disable karapu email eka hada gatta. Habai mama note karapu deyak thama disable wenna kalin [email protected] eken mail awith thibuna. Eta passe awith nehe. Dan email eka active unath enne nehe.Is there any relationship with previous disable issue?
    ------ Post added on Jul 22, 2022 at 7:47 PM
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Storage ok
    Wena browser try kala

    Request kala. Procedure eka tikak kal yanawa verification magul nisa
    ------ Post added on Jul 22, 2022 at 7:42 PM

    Balannam. Noreply eka add kala but not coming
    ------ Post added on Jul 22, 2022 at 7:43 PM

    Uba kiyala thiyena ewa godak watinawa. Ekin eka balannam. Nexo eken kiyannema gmail eken reject karanawa kiyala. Nexo account eka haduwe aluth email ekakata. Ekata one month log une nathi nisa gmail eken disable karala thibuna.Mama disable karapu email eka hada gatta. Habai mama note karapu deyak thama disable wenna kalin [email protected] eken mail awith thibuna. Eta passe awith nehe. Dan email eka active unath enne nehe.Is there any relationship with previous disable issue?
    ------ Post added on Jul 22, 2022 at 7:47 PM
    Log නොවුණා කියලා disable වෙන්නෙ නම් නැහැ මම දන්න විදිහට. උඹ phone number එකක් නොදා හැදුව එකක්ද? 🤔

    මට පේන විදිහට සරලම දේ අලුත් email එකක් හරියට හදාගෙන එ‍්කට ගෙන්න ගන්න එක තමයි. 👍
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Try going to setting (the gear icon) click "See all Settings" in your Gmail, click on the inbox tab, scroll down to Filtered email and click Override filters, save changes and see if you'll see if it works.

    If you still cannot find it, please add [email protected] to your contacts, wait for the 60 seconds period to pass and click on 'Resend Email'.
     
    Last edited:
    • Like
    Reactions: Fxmariner

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Log නොවුණා කියලා disable වෙන්නෙ නම් නැහැ මම දන්න විදිහට. උඹ phone number එකක් නොදා හැදුව එකක්ද? 🤔

    මට පේන විදිහට සරලම දේ අලුත් email එකක් හරියට හදාගෙන එ‍්කට ගෙන්න ගන්න එක තමයි. 👍
    Email change karanna try karanawa. Thawama NEXO eken ekata support madi.

    oka Google workspace email ekakda?
    Normal ekak machan
    ------ Post added on Jul 22, 2022 at 8:05 PM

    Try going to setting (the gear icon) click "See all Settings" in your Gmail, click on the inbox tab, scroll down to Filtered email and click Override filters, save changes and see if you'll see if it works.

    If you still cannot find it, please add [email protected] to your contacts, wait for the 60 seconds period to pass and click on 'Resend Email'.

    Will try
    ------ Post added on Jul 22, 2022 at 8:06 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,333
    113
    ප*යාගල
    sorry.com
    ගූගල් එකෙන් reject කරනව වෙන්න බැනේ. Automatic All E Mail forward දාන්න setting වලින්. එතකොට අලුත් ඊමේල් එකට අර ඊමෙල් එක forward වෙලා එන්න පුලුවන් .උබේ එකවුන්ට් එකේ අවුලක් වෙන්න පුලුවන් නේ.ට්‍රයි එකක් දෙන්න
     
    • Like
    Reactions: Fxmariner

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    ගූගල් එකෙන් reject කරනව වෙන්න බැනේ. Automatic All E Mail forward දාන්න setting වලින්. එතකොට අලුත් ඊමේල් එකට අර ඊමෙල් එක forward වෙලා එන්න පුලුවන් .උබේ එකවුන්ට් එකේ අවුලක් වෙන්න පුලුවන් නේ.ට්‍රයි එකක් දෙන්න
    Try karannam

    Try kala. Wena ewa forward wenawa
    Nexo eken enne nehe
    ------ Post added on Jul 22, 2022 at 9:12 PM
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Try going to setting (the gear icon) click "See all Settings" in your Gmail, click on the inbox tab, scroll down to Filtered email and click Override filters, save changes and see if you'll see if it works.

    If you still cannot find it, please add [email protected] to your contacts, wait for the 60 seconds period to pass and click on 'Resend Email'.

    hari giyada wede? salli illanne ne. harigiyanam kiyanna.

    harigiyada meka? bayawennepa 25% salli illane ne oyagen 😄 . harigiyanm kiyanna.
    ------ Post added on Aug 9, 2022 at 1:00 PM