GMAIL වැඩ්ඩෝ එන්න. Big Help
Account එකෙන් 25% දෙනවා.
මචන්ලා මගේ gmail එකට [email protected] එකෙන් mails එන්නෙ නැහැ. Not even to SPAM folder.
ඒක නිසා මගේ NEXO account එකේ තියෙන funds withdraw කරන්න බැහැ.
මම ෆිල්ටර්ස් මොකුත් දාලා නැහැ. nexo එකෙන් කියනවා gmail එකෙන් රිජෙක්ට් වෙනවලු.
කොහොමද හදා ගන්නේ. HELP එකක් දීලා ගොඩ දාලා දුන්නොත් Account එකේ තියෙන සල්ලි වලින් 25% දෙනවා.
ANY HELP or ANY DEAL?