කතා කරලා වැඩක් නෑ බං...![]()
දේශපාලුවන්ට ඕන ඕන එවුන්ව නම් ඉස්කෝල වලට දාන්න පුලුවන්. මේකෙ කොටන එවුන් ඉන්නෙ හදේද කොහෙද.ඒත් කියන්නෙ නම් පාසල් වලට ළමුන් ඇතුලත් කිරීම නිර්දේශපාලනී කරනය කලාලු.ළගම පාසල හොදම පාසලලු. ඒත් දේශපාලුවන්ට ගොට්ට අල්ලන එවුන්ගෙ ළමයින්ට හොදම පාසල කොළඹ පාසල.මෙන්න වෙනස.මේක තමයි යහපාලනය.
Machan rate hatiyata hodanam padiyak gewanne Lankawe. Lankawe normal minihekta 15,000 padiya hambenakota gov doctor kenek 150,000 hoyanawa. 10X times padiya normal minihekta wada. Private karala thawa ona tharam hoyanna puluwan. Samnya minihek wage 30X times hoyana doctors la lankawe sulabai.
USA wala normal doctor kenek $10,000 hewwath normal minihek $3500 wath hoyanawa. Smanya minihek wage 2X-3X times
Ewagema wena ratawala private practice katha mukuth naha, lankawe wage ice naha marena kan wada, anik eka thaman waradak kaloth thamanta minissu nadu danawa wandi illala. Hena risk
Lankawe wage GMOA awith waradda karapu ekage name ekawath media ekata kiyanne nathuwa uwa hangala ratama doctors la udgoshanaya karanne naha.
කෝ කොහෙද GMOA එකෙන් කිව්වේ කොළඹ ඉස්කෝල ගැන ප්‍රශ්නයක් නැහැ කියල? දාපන්කෝ අදාළ නිවුස් එකට ලින්ක් එකක් ඔච්චර ඉරාගෙන දැනගලන්නේ නැතුව
මට පෙන්නේ පාදෙණිය උඹේ ගෙදර ආපු වෙලාවක කියල ගිය කතාවක්ද කොහෙද ඕක

උඹල මෙතන මහ ජරා විදිහට දොස්තරලට බනින එක වැරදියි.
තමුන්ගෙ අම්මට හරි තාත්තට හරි ලෙඩක් හැදුන දවසට දොස්තරලගෙ අගේ තේරෙයි.
රජයේ(ජනතාවගේ) අවශ්‍යතාවට මාරුවීම් ලබාගන්නා සියළුම රජයේ සේවකයන්ගේ ළමයින්ට අදාල පළාත් වල ඉහළ මට්ටමේ රජයේ පාසල් ලබා දියයුතුයි කියල මම හිතන්නෙ.
දොස්තරලා සහ ඒගොල්ලන්ගෙ වෘත්තීය සමිතිය කියන්නෙ දෙකක්.
ඒ ගොල්ලන්ගෙ වෘත්තීය සමිතිය එයාලගෙ සාමාජිකයින්ගෙ ළමයින් සඳහා හොඳ යැයි සම්මත ඉස්කෝල ඉල්ලන එකේ වැරැද්දක් නෑ.. ඒත් මේ වගේ සුළු වෘත්තීය අවශ්‍යතාවකට strike කරන එකනම් පට්ටම වැරදි වැඩක්.
ස්ට්‍රයික් කරන්න ඕනි වර්ගයේ ප්‍රශ්ණ තියෙනව. ඒත් මේක ඒ වගේ එකක් නෙමෙයි.
මුන්ට ඕනිනම් මානව හිමිකම් නඩුවක් වගේ දාන්න තිබුන.
ස්ට්‍රයික් කරන එක වැරදියි කියන එකෙන් මූලික ඉල්ලීම වන මාරුවී යන රජයේ සේවකයින්ගේ (වෛද්‍යවරුන්ගේ - මොකද GMOA එක නියෝජනය කරන්නෙ වෛද්‍යවරු පමණක් නිසා) ළමයින්ට අදාල පළාත් වල හොඳ පාසල් ලැබිය යුතුයි කියන මූලික කාරණය වැරදි වෙන්නෙ නෑ
ඉතින් සිංහලු හැදෙයිද?

)රාජකාරීමය අවශයතාවයට මාරුවී යන රජයේ සේවකයන්ගේ දරුවන්ට සුදුසු පාසලක් අනිවා දිය යුතුමය.![]()
නමුත් දැන් සිදුව්න්නේ දරුවා පසැලට දැමිය යුතු වසරට කලින් වෙනත් තැනකට ගොස් අවශය කලට නැවත පැමිනීමයි. ඒ පිට දමා දරුවාට පාසලක් ඉල්ලීමයි.
මේ ගැන මාහට ඇතිතරම් අත්දැකීම් ඇත. (මාද රාජ්ය සේවකයෙක් වෙමි.)

රාජකාරීමය අවශයතාවයට මාරුවී යන රජයේ සේවකයන්ගේ දරුවන්ට සුදුසු පාසලක් අනිවා දිය යුතුමය.![]()
නමුත් දැන් සිදුව්න්නේ දරුවා පසැලට දැමිය යුතු වසරට කලින් වෙනත් තැනකට ගොස් අවශය කලට නැවත පැමිනීමයි. ඒ පිට දමා දරුවාට පාසලක් ඉල්ලීමයි.
මේ ගැන මාහට ඇතිතරම් අත්දැකීම් ඇත. (මාද රාජ්ය සේවකයෙක් වෙමි.)
.....අනික බලන්නකෝ සමහරු 5km එහාට මාරු වෙලා අලුතෙන් ඉස්කෝල ඉල්ලනවා
රාජකාරීමය අවශයතාවයට මාරුවී යන රජයේ සේවකයන්ගේ දරුවන්ට සුදුසු පාසලක් අනිවා දිය යුතුමය.![]()
නමුත් දැන් සිදුව්න්නේ දරුවා පසැලට දැමිය යුතු වසරට කලින් වෙනත් තැනකට ගොස් අවශය කලට නැවත පැමිනීමයි. ඒ පිට දමා දරුවාට පාසලක් ඉල්ලීමයි.
මේ ගැන මාහට ඇතිතරම් අත්දැකීම් ඇත. (මාද රාජ්ය සේවකයෙක් වෙමි.)
ekata unge avashyatha pirimahaganna strike karala wadak nane. waraddak karapu ekata wiruddawa paminili karanna oni....
උඹ දන්න්වනෙ කවියෝ.....උඹට ඕවා ගැන ඕන තරම් අත්දැකීම ඇතිනේ...![]()

වැරැද්ද වැරදි විදියට දකින්න ඕනි මචන් දේශපාලනයෙන් තොරව.අනිවා.....සුදුසු පාසලක් මිසක් ලිස්ට් දුන්නම ඒවාට නැමෙන්න නම් ඉතින් මොකටද අධ්‍යාපන අමාත්‍යාංශයක්.....අනික බලන්නකෝ සමහරු 5km එහාට මාරු වෙලා අලුතෙන් ඉස්කෝල ඉල්ලනවා



අනිවා මචන් ඔය පොඩි ඉස්කෝල වල ගුරුවරු හරියට වැඩ ටික කරනව නම් ඔය ප්‍රශ්නේ සෑහෙන අඩුවෙයි.රාජ්ය සේවකයෝ විටරක් නෙමෙයි බන් අපේ රටේ බහුතරයක් දෙමව්පියෝ ළමයි ඉස්කෝලේ දන්න කරන්නේ හොර වැඩ. බොරු address හදාගෙන, පගාව දිල වගේ වැඩ. ඔකට හේතුව ඉතින් හැම පාසලක්ම එකවගේ නොවිම. ඕකට ඉතින් රජයටම බැනල වැඩකුත් නැහැ. ගුරුවරුන්ටත් යම්කිසි වගකිමක් තියෙනවා.
රට කොටියට තෑගි ඔප්පුවෙන් වද &න්නය පවරල දෙද්දි මික් නොකියපු පරයො, රණවිරුවො හිරේ දාද්දි මීක් නොකියන පරයො,එටකාවෙන් ඉන්දියාවට පාවල දෙන හද්ද්දි මීක් නොකියන පරයො,රටේ සම්පත් විකුනන්ඩ හදද්දි මීක් නොකියන තිරිසන්නු. දොස්තරලගෙන් ගැනී ආරක්ශා කරගන්න හැටි කියල දෙන්ඩ එනව, උබල අමන නිවට ගැති කම කතාවෙන්ම පේනව, මොකාගෙ කරුමෙට ඉපදුන වසලයොද මන්ද.![]()
උඹ හිතන තරන් ශිශ්ඨ නෑ බන් ආන්ඩුව.. ද්වේශය හා පලිගනීම විතරයි තියෙන්නෙ.. අනික දැන් ඉන්න හුගක් එවුන්ට තේරෙන්නෙ නෑ බන් ඩොකාලගෙ අගේ.. ඒත් ඈත ගම්වල දුප්පත් මිනුස්සු දන්නව ඒක. රජයේ ඉස්පිරිතාල වල නැවතීල උඹ ඉඩල තියනවද? ලන්කාවෙ cost efficient ma gvt. sector eka health sector eka.. ඒක රැදිල තියෙන්නෙ quality eka nisa. SAITM, ETCA ගෙනල්ල බලපන්.. quality eka..අනේ මන්ද බන්. මේව කිව්වට අපෙ එව්න්ට තෙරෙන්නෙ නැනෙ.. වයසක සියලට ආච්චිලට ඔයිට වඩ හොදට තෙරෙනව..
මාරුවෙන සියලුම රජයේ සේවකයින්ගේ ළමයින්ට පාසල් දෙනවා එත් ඉල්ලන ඉල්ලන පාසල් දෙන්න ගියොත් ලංකාවේ ලොකුම ඉස්කෝල වල රජයේ සේවකයින්ගේ ළමයි වුතරක්ම ඉඳියි.....එතකොට අනික් උන්?
දොස්තරලා මේ ඉල්ලන්නේ තමන්ගේ ළමයින්ට පාසල් දෙන්න කියල නෙවෙයි එයාලට විතරක් විශේෂ වරප්‍රසාදයක් විදිහට ඉල්ලන පාසල් විතක් දෙන්න කියල...එතකොට අනික් උන් ඔටුවොද?
අනික මම දාල තියන උදාහරණ දැක්කද? නුවරින් පේරාදෙණියට ගියාම නුවර තියන ධර්මරාජේ ඉල්ලන එක හරිද? බදුල්ලට මාරු උනාම නුවර කිංස්වුඩ් ඉල්ලන එක හරිද?
උඹ කියන්නේ මේවා සාදාරනයි කියලද?