me balapan standard haduwath jeppo and peretto kamati nahalu
https://www.facebook.com/piyumal.dasun.7/posts/2003437423219638








kuhakakama. shape eke kiyanawa SLITT / NIBM wage eawath wahanna onalu. eawatath wiruddaylu.![]()

SAITM ekata kalin Permit illala strike kala, lamaita iskola illala strike kala
owa samnya dewal GMOA eke
ada SAITM wahuwoth, heta anthare ewun NSBM SLIIT wahanna kiyalath parata bahiy...
mokada un kelinma kiyanawa standard nemei prashnaya, private education kiyala

samaharu meeka anduwata pawaraganda keewata saitm janasathu karoth anduwata athin eke naya gewanda wenawa....koti 2000k...mahajana salli...
wahala dammoth oke igena ganna lamaiy anathaiy

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගේනවනම් අනිවාර්යෙන් රජයෙන් නියාමනය කරන්න පුලුවන් ක්‍රමවේදයක් නැතුව ගෙනාවොත් බඩුම තමයි, හරියට අර ප්‍රයිවට් බස් කෙරුවාව වගේ වෙනව ආයෙ දෙකක් නැහැ.

සයිටම් එක නිසානෙ මේ වැඩ වර්ජන කරන්නෙ. සයිටම් නැත්නම් මේ මුකුත් නෑ.
සයිටම් එක පටන් ගන්න උදව් කරපු ගිය ආණ්ඩුවයි, සයිටම් එක පවත්වාගෙන යන මේ ආණ්ඩුවයි දෙගොල්ලොම වැරදියි. කොහෙවත් තියෙන සයිටම් එකක් නිසා අහිංසක ලෙඩ්ඩුන්ගෙන් පළිගන්න ගොන් දොස්තරවරුත් වැරදියි එහෙමයි කියලා දොස්තරවරුනට වෙන විකල්පයක් තියනවද කියහන් සයිටම් වහන්න වර්ජන නොකර ජනාදිපති කැමති උනත් රජිතයා ඕක වහන්න දෙන්නේ නැ උගේ ලේලී පොඩ්ඩ එකෙනෙ තව බස් ගැමුණුගේ ළමයි ඔන්න ඕකයි ඔතන තියන ප්‍රශ්නේ කලෝ ෆොන්සේකා කියන්නා වගේ ඔතන තියන්නේ ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයක් ... දෙගොල්ලන්ටම සදාරණයක් වෙන්න ඕනේ දොස්තර කෙනෙක් වෙන්න සුදුසුකම් තියන අයව තෝරලා ඒ අයට සදාරණය කරලා මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් ....එත් Dr නෙවිල් රාජිත ,ලක්ෂ්මන් කිරිඇල්ල,බස් ගැමුණු කැමැති නැ එකට කැමති නැ![]()
දොස්තරල අපිව මරන්නෙ අපිට තියෙන අාදරේට.
අපි එයාලට tax ගෙවල ඊටපස්සෙ අපි මැරෙන්නෙ රටේ අනාගතය වෙනුවෙන්. අපි වීරයෝ මචං![]()



ithin apita pukada. edata anthare 100k withara paarata bahala guti kaka idi. saitm ekata awa wage najabalayen 0.1k wath edata unta nane.
ubala saitm eka sadaranikaranaya karanne saitm wahuwoth sliit ekath wahai kiyana gode goo baya logic walin ne![]()
ඔය සයිටම් කඩේ දාන්න උදව් කරේ මහින්ද. කරන් යන්න උදව් කරන්නෙ මෛත්‍රි-රනිල් හවුල. මුන්ගෙ ඇටේ කහන්න ගත්තත් ඇමරිකාවට හරි සිංගප්පූරුවට දුවගෙන ගිහින් බෙහෙත් ටික ගන්නවා.
ඕකේ ඉගෙන ගන්නෙ ධනපති පංතියෙ මැති ඇමති ව්‍යාපාරික වගේ උන්ගෙ දරුවො. උන්ට උණක් හෙම්බිරිස්සාවක් හැදුනම ඩොක්ටර්ස්ලව ගෙදාරටම ගෙන්නගෙන බෙහෙත් ගන්න තරම් සල්ලි තියෙන අය.
දැන් කාවද තැලුනේ? කොන්දෙ අමාරුවට දනිසේ අමාරුවට රජයෙ රෝහලෙන් බෙහෙත් ගන්න වයසක අම්මටයි තාත්තටයි නේද. කැස්ස හෙම්බිරිස්සාව හැදුන දරුවා නෙවෙයිද?
දොස්තරවරුන්ට කොරන්න දෙයක් නැතිම තැන කොරපු වර්ජනයෙන් අහිංසක ජනතාව පීඩාවට පත් උනානේ.
ඒවා දැකලා, අප්පොච්චිට රිදුනද? බාප්පොච්චි ඇඬුවද? වඳප්පොච්චි නිකමට වත් ඇහැක් ඇරලා බැලුවද? සයිටම් එකට කඩේ යන මැති ඇමතිවරුන්ට පාඩුවක් උනාද?
මේ වගේ වැඩවල් වලට ගමේ ගොඩේ බාසාවෙන් කියන්නෙ, හේනට මුවෝ පැනලා පාළු කරාම ගෙදර තියෙන මුව හමට තඩි බානවා කියලයි.
බණ්ඩාර නිළමෙ;21898987 said:උඹ කියන කතාව ඇත්ත මචං, සයිටම් ප්‍රමිතිය හදන්න / ඒක හදන්නෙ නැත්නම් නවත්වන්න මහජනයාට / ජී එම් ඕ එකට ගන්න පුලුවන් විසදුම මොකද්ද ?

සුදුසුකම් ඇති අයට උපාදිය දීල සුදුසුකම් නැති සල්ලි බලෙන් උපාදිය ගන්න හදපු යට ගෙවපු මුදල් Dr නෙවිල්ටම ගෙවන්න කියන්න ඕනේ නැත්තම් පාඩුව එ අයට දරාගන්න වෙන්නවා මොකද පොසතුන්ගේ ළමයි ටිකක් වෙනුවෙන් මුළුරටක් කෝටි 200 ණය ගෙවන්න බැනේ රජයට පවරගන්නවා කියන්නනේ අපි ණය ගෙවන්න ඕනේ බණ්ඩාර නිළමෙ;21898987 said:උඹ කියන කතාව ඇත්ත මචං, සයිටම් ප්‍රමිතිය හදන්න / ඒක හදන්නෙ නැත්නම් නවත්වන්න මහජනයාට / ජී එම් ඕ එකට ගන්න පුලුවන් විසදුම මොකද්ද ?
Podi Silva - පොඩි සිල්වා;21896398 said:දන්නැති නිසා බන් අහන්නේ ඔය රජයේ දොස්තරලා වර්ජන කරන්නේ අහින්සක මිනිස්සු වෙනුවෙන්ද බන්? බලපන්නේ මිනිස්සු ගැන තියෙන කැක්කුම.
luv you docs![]()


ආණ්ඩුවෙයි විපක්ෂයෙයි සයිටම් එකට විරුද්ධ මැති ඇමතිවරු එක්ක එකතු වෙලා, සයිටම් එක ගැන අදහසක් නැති මැති ඇමතිවරුන්වත් තමන්ගෙ පැත්තට අරගන්න පුළුවන් මට්ටමින් කන්වින්ස් කරලා, පාර්ලිමේන්තුවෙ බහුතර මතයක් හදා ගන්න ඕනේ.
නවත්තනවා ඇරෙන්න වෙන විසදුමක් නැ මොකද රජයට පවර ගන්නවා කියන්නේ කෝටි 200 විතර ණය ගෙවන්න ඕනේ ඕව ආණ්ඩුව ගන්නේ අහිංසක මිනිස්සුන්ට බදු පිට බදු ගහලා ..සුදුසුකම් ඇති අයට උපාදිය දීල සුදුසුකම් නැති සල්ලි බලෙන් උපාදිය ගන්න හදපු යට ගෙවපු මුදල් Dr නෙවිල්ටම ගෙවන්න කියන්න ඕනේ නැත්තම් පාඩුව එ අයට දරාගන්න වෙන්නවා මොකද පොසතුන්ගේ ළමයි ටිකක් වෙනුවෙන් මුළුරටක් කෝටි 200 ණය ගෙවන්න බැනේ රජයට පවරගන්නවා කියන්නනේ අපි ණය ගෙවන්න ඕනේ