Go වලින් Project එක හදාගත්ත හෑටි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    මන් Fullstack

    html

    css

    Js

    දැන් React ඉගෙනගන යනවා ..

    ඊලගට Nodejs , Postgresql ඉගෙනගන්න ඉන්නේ.

    ඒ අස්සේ පොඩි පොඩි Project එහෙමත් කරනවා..

    මට oop ඉගෙනගන්න හොද කෝසස් හරි ආටිකල් ටිකක් හරි කියන්නකෝ. :coffee:
    Java හරි C# හරි project එකක් කරන්න මචං. ටක් ගාලා සෙට් වෙනවා.
    මුන්ගේ ඒවත් හොදයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    e kiyanne pet project ekata market ekak kiyala theruna nisa dan serious project/startup ekak widiyata karanawada?
    එහෙමමත් නෙවෙයි අපිට techstack එක change කරනන් මේ ටිකේ වෙලා තියෙන තියෙන හැටියට r&d කරනවා. මේක දැනට හොදට වැඩ කරනා python project එකක්ම ආයේ ලිව්ව. Python එකම යන අතරේ හෙමීට මාරු කරන්න තමා හිතලා තිබ්බේ ඒත් වැඩේ පොඩ්ඩක් interesting වෙච්ච නිසා මේකට priority දුන්න.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    එහෙමමත් නෙවෙයි අපිට techstack එක change කරනන් මේ ටිකේ වෙලා තියෙන තියෙන හැටියට r&d කරනවා. මේක දැනට හොදට වැඩ කරනා python project එකක්ම ආයේ ලිව්ව. Python එකම යන අතරේ හෙමීට මාරු කරන්න තමා හිතලා තිබ්බේ ඒත් වැඩේ පොඩ්ඩක් interesting වෙච්ච නිසා මේකට priority දුන්න.
    ai machan python walin wena alternatives baluwe? Go wala speed eka nisada? dan Rust walatath loku trend ekak thiyenawa neda performance nisa, eka consider nokala reason ekak thiyenawada?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    ai machan python walin wena alternatives baluwe? Go wala speed eka nisada? dan Rust walatath loku trend ekak thiyenawa neda performance nisa, eka consider nokala reason ekak thiyenawada?
    apita machan ekama project ekak rebranding karana oni wenawa. eka nisa monorepo walata yana oni una. e wagema machan speed ekath ekath consider kara. aye machan code eke quality ekath maintain karagana lesi wena oni una.

    rust consider kara machan. eth developersla hoyagana amarui aluthen igena gana kenektath amarui mama karalath baluwa basic features keepayak eth oya case eka nisa ekata giye ne.
    rust vs go gathama web app ekakata mata hithene go hodai kiyala eco system ekath ekama kalpana karala baladi.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Exp ප්‍රශ්නේ එකක් විතරයි මචං. Exp උන් ඉස්සරහට ඉතුරු වෙන්න තියෙන ඉඩත් බලන්න ඕනි.

    තව කියවුන් නැති සීන් එකක් තියෙනවා. අපි project එකක් දෙපාරක් ලියනවා මේ frontend backend එක්ක දැන් කරන විදිහට. එකට නං අපි බලන්නේ rest API හලාල RPC වගේ එකකට යන්න. එක නං react ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් අපි බලාපු අනික් දේවල් එක්ක ReactJS හළලන්න පුළුවං නං හොදයි කියලා හිතලා තමා මේ ටිකේ වෙන option බලන්නේ.

    පුළුවං ප්‍රශ්නේ හරියට ඔව්ව කරන අය දැන් නිකන් කළු නික හොයනවා වගේ වෙලා තියෙන්නේ.
    ------ Post added on Sep 10, 2023 at 6:49 PM
    Azure functions wage balapan
    Igena ganna lesi. testability supiri.
    e wagema advance feature one nam extend karanna puluwan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    Helayo, nextjs with server actions ගැන උබේ අදහස මොකක්ද? specifically on maintainability and scalability.
    Use karala ne machan.

    Nextjs හොදයි දැන් 13 core එක උන් rust වලින් ලිව්වනේ. අලුත් features ටිකත් හොදයි එකත් එක්ක ආව.

    Mid range project වලට කොහොමත් nextjs එක හොදයි. ChatGPT එකේ frontend එක එහෙමත් ඕකෙන් කරලා තියෙන්නේ.

    Azure functions wage balapan
    Igena ganna lesi. testability supiri.
    e wagema advance feature one nam extend karanna puluwan
    එකේ මචං cost එක කොහොමද ? Firbase වල නං ටිකක් ගණන් වැඩියි නේ function ඉක්මනට කරගන්න පුළුවං උනාට.
    ------ Post added on Sep 10, 2023 at 10:15 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකේ මචං cost එක කොහොමද ? Firbase වල නං ටිකක් ගණන් වැඩියි නේ function ඉක්මනට කරගන්න පුළුවං උනාට.
    ------ Post added on Sep 10, 2023 at 10:15 PM
    Standered Cost ekak yanne. Per request nathuwa bulk ekakata costing eka ganna puluwan
    Language dependent thama lokuwama wasiya

    Microservices wage gahapan
    programmer ta one language ekakin impliment karanna puluwan oya method ekedi
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    Standered Cost ekak yanne. Per request nathuwa bulk ekakata costing eka ganna puluwan
    Language dependent thama lokuwama wasiya

    Microservices wage gahapan
    programmer ta one language ekakin impliment karanna puluwan oya method ekedi
    ඔකෙ අනික් concern එක තමා. හෑම වෙලාවෙම එතකොට අපිට provider මතම depend වෙන්න වෙන එක. සමහර වෑඩ වලට AWS Lambda අරගෙන තියෙනව කලින්. එත් අපි එව ප්‍රොජෙක්ට් එක scale වෙනකොට ආයෙ වෙනම Apps විදියට ගත්ත.
    ආයෙ consider කරල බලන්න ඔනි එහෙම උනොත් ඔය කියපු එකත් එක්ක මට හිතුනෙ Maintenance + Dev Cost එක අඩු වෙනව නන් එක අනික් Drawback එක්ක බලල තිබ්බෙ නෑ කලින්. thanks suggestion එකට.
     
    • Like
    Reactions: HAneo