Java හරි C# හරි project එකක් කරන්න මචං. ටක් ගාලා සෙට් වෙනවා.මන් Fullstack
html
css
Js
දැන් React ඉගෙනගන යනවා ..
ඊලගට Nodejs , Postgresql ඉගෙනගන්න ඉන්නේ.
ඒ අස්සේ පොඩි පොඩි Project එහෙමත් කරනවා..
මට oop ඉගෙනගන්න හොද කෝසස් හරි ආටිකල් ටිකක් හරි කියන්නකෝ.![]()
මුන්ගේ ඒවත් හොදයි
