Go Pro 8 එක හිතපු තරම් හොද නෑ

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන් මම ගත්තා GoPro 8 එකක්. දැන් ටිකක් කල් ගෙදර හිටපු නිසා ඒකෙන් වැඩක් ගන්න බැරි වුනා.ඊයේ පොඩ්ඩක් එලියට බැහැල පොඩි video පාරක් දැම්මා. ලොකු කොලිටියක් නෑ බන් ඒකේ මන් හිතපු තරම්.. Hypersmooth එකෙන් උඩට යටට හෙල්ලෙන එක විතරයි නැති වෙන්නේ. දෙපැත්තට වැනෙනෙ එක පේනවා.
    මම මේ video එක ගත්තේ 4k 30 fps hyper 2.0 දාලා. මටනම් ලොකු කොලියියක් නෑ බන්.. බලලා අදහස් කියපල්ලා.. මෙකේ පාට වෙනස් කරලා නෑ raw qualituly එකෙන් දාලා තියෙන්නෙ...

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    stabilize කරද්දී එකෙන් 2d motion විතරයි ස්මූත් වෙන්නේ. rotation ස්මූත් වෙන්නේ නෑ . ඔය දෙපැත්තට වැනෙනවා වගේ පේන්නේ rotation එක. එක stabilize කරන්න බෑ. අනික gopro එකක full quality එක ගන්න ඕන නම් raw එක color correct කරන්න ඕන. නැත්නම් වැඩක් නෑ
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    stabilize කරද්දී එකෙන් 2d motion විතරයි ස්මූත් වෙන්නේ. rotation ස්මූත් වෙන්නේ නෑ . ඔය දෙපැත්තට වැනෙනවා වගේ පේන්නේ rotation එක. එක stabilize කරන්න බෑ. අනික gopro එකක full quality එක ගන්න ඕන නම් raw එක color correct කරන්න ඕන. නැත්නම් වැඩක් නෑ
    color correction auto keranna puluwan sofware nadda ban. Mage lap eke 4k editing ba ban. 8gb ram 2 gb vga
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    stabilize කරද්දී එකෙන් 2d motion විතරයි ස්මූත් වෙන්නේ. rotation ස්මූත් වෙන්නේ නෑ . ඔය දෙපැත්තට වැනෙනවා වගේ පේන්නේ rotation එක. එක stabilize කරන්න බෑ. අනික gopro එකක full quality එක ගන්න ඕන නම් raw එක color correct කරන්න ඕන. නැත්නම් වැඩක් නෑ
    colour correct karana softwares monada machan. adobe wage advanced ewa newei.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මේකනං පට්ටම අවුල් .කැමරා එකේ මොකක් හරි අවුලක් වගේ
    Na machan ehema aulak namai meka
    Upan gei ekak
    colour correct karana softwares monada machan. adobe wage advanced ewa newei.
    Maath hoyanne ekak thama ban. Loku ewa danna lap eke na ban 4k 30 fps vlc eke play wenawa filmora ekata dammama
    Laggjng ban hadanna ba filmora eken. Meka phone ekata dala cut kerela gatte
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    export bitrate එක මදි වගේ.... Raw video එකෙන් පොඩි clip එකක් දාන්න බලන්න.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    export bitrate එක මදි වගේ.... Raw video එකෙන් පොඩි clip එකක් දාන්න බලන්න.
    oya tiyenne raw ekak tamai machan
    Paya 6k witara yanawa ban upload wenne epa wenawa ban. Raw ekei oya dala tiyana ekei loku wenasak na ban ahata penana. Man dan baluwa smooth yanawa man hithuwe shake wena eka gana machan. Bike eke hqndle eke cam eka gahuwe bicycle eka paaganakota handle eka wave wena nisa shake ekak tiyanawa. Walawal
    Wela Watena eka nam 95% ma reduce machan delatteta wanena eka thama aula
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    PowerDirector eken try karapan.Bit rate eka variable denna epa.Constant bit rate ekak deepan 6000kbps minimum.Podi clip ekak karapan mulinma
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    PowerDirector eken try karapan.Bit rate eka variable denna epa.Constant bit rate ekak deepan 6000kbps minimum.Podi clip ekak karapan mulinma
    Mage lap Eken ba ban eka 4k videos lag wenawa. Man ios eken phone eken imovie eken hadanne. Eke export kereddi 4k select kerenne eke bitrate select kerenna tanak na ban.
    Ios nam best video editor is LumaFusion
    Eka ganna salli ona ban nattam patta app eka. Ipad pro ekakata gala penawa niyameta.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Phone eken hadana nisa wenna athi ban oya awula.Hardware acceleration eka adu nisa
    na ban. Raw eka mama lap ekata dammamath oya wage thama. Vlc eken play keranna puluwan eth loku softawre ekak ekka 4k video ekak edit kerenna taram spec eKak na lap eke.
    Oya bit rate case eka gopro eke settings welath hadanna onada? Eka
    WadI wenakotada smooth yanne? Mama adu gaanak dala tiyenne. Mataka widihata gopro eke. Aith ganiddi hadala ganna ona

    Mama edit keranne ipad ekakin ban normally. Eke specs hodai ban ipad os ekak ekka tiyenne