මේක නේද මචන් බලාපොරොත්තු උනේ
ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන
බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.
මොනවද පොන්නයෝ කියවන්නේ![]()
කොහෙද කැරි තියෙන්නේ![]()
දැන් ඔයා හිතනවද ගෝඨ කවුන්ටර් එකට ගිහිල්ල එතැන සංදර්සනයක් කරල ආයිත් ගෙදර එයි කියලඊලගට කතා කරන්නෙ අන්න ඒ නිළධාරීන්ට තමයි. නැතුව ගෝඨ කෙළින්ම ගිහිල්ල නිළධාරි ටික ඇමතුවනම් ඔතැන ප්රැක්ටිකලි වෙන සිද්දිය අල්ලගන්න වෙන්නෙ නෑ කවදාවත්.
මේව ඔයාලට කියලත් වැඩක් නෑ එක අතකින්. 3% එක්කෙනෙක් නේ? ලපය වගේම හැමදේකම වැරැද්දක් නේ හොයන්නෙ. ඒ නිසා ඉතිං හැම කතාවම හැමදේම තමන්ගෙ වාසියට වචන පෙරළල වැරැද්දක්ම කියවනව![]()

hmhmපට්ටයි මචං, මම දීපු ඡන්දෙ ගැන මම ආඩම්බර වෙනව![]()

ඊට පස්සෙ RMV එකේ එවුන් එකතුවෙලා ගෝටට ඇරියදඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා.
ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් .
ජාමේ බේරගන්න .
අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ.

මේක නේද මචන් බලාපොරොත්තු උනේ
ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන
බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.
ආ මේ පිංකැපාට හෑලි ලියන්නේ මොකද බැලුවා.දැන් ඔයා හිතනවද ගෝඨ කවුන්ටර් එකට ගිහිල්ල එතැන සංදර්සනයක් කරල ආයිත් ගෙදර එයි කියලඊලගට කතා කරන්නෙ අන්න ඒ නිළධාරීන්ට තමයි. නැතුව ගෝඨ කෙළින්ම ගිහිල්ල නිළධාරි ටික ඇමතුවනම් ඔතැන ප්රැක්ටිකලි වෙන සිද්දිය අල්ලගන්න වෙන්නෙ නෑ කවදාවත්.